09 ( බල අර්බුදය )

637 168 9
                                    

The Lord of Weito- ( Green Lord💚💚 )
.
.
.
.
.
නවය කොටස-09
( බල අර්බුදය )
.
.
.
ෂාන් ලොකූ දැක පුදුම වීය.. ඒ සමගම කෑම නතර කර ලොකූ වෙතට හිනාවෙමින් යන්නට විය...

" ලොකූ...... අපි කනගමන් හිටියේ.. ඔයා මොකද කලබලෙන් වගේ..

" චූටි මැණික ගෙදර යන්න... ලොකූ තම මුහුණ බැරෑරුම් ලෙසට හරවමින් ෂාන්ට පැවසීය...

"ඇයි ලොකූ මම තාම කනවා...

" චූටි මැණික යන්න.. අම්මා උයලා තියෙන්නේ.. එයා බලගෙන ඉන්නවා...

මට චෙන් මාමා එක්ක කතාවක් තියනවා...

චෙන් තම ඇහිබම ඉහලට ඔසවා ලොකූ දෙස බැලීය ..

" ඒත් ලොකූ... අනේ.. මං ඉන්නම්කෝ..
චූටී මං කියනදේ අහන්නකො.. ඔයා රෑ පුරාමත් මෙහෙනෙ.. අම්ම කරදර වෙනවනේ චූටී...
මදැයි හිටියා මෙහෙ... දැන් යන්නකෝ.. ගිහින් කන්න..

ලොක ෂාන්ගේ හිස අතගාමින් පැවසුවාය.....

ෂාන් තම මුහුණ බෙරි කරගනිමින් යන්නට ගියේය...

ඒ අතර ෂාන්ගේ ආච්චි චෙන් දෙස බැරෑරුම් බැල්මක් හෙලීය..

" එන්න මැඩම් ඇතුලට... චෙන් ලොකුව ඇතුලට ගත්තේය...

ලොකූ ඇතුලට පැමිණ Sofa එක දෙස බැලූ විට දුටුවේ ලා කොළ පැහැති ඇස් යුගලක හිමිකාරයෙක් තමා දෙස නිහඩවම බලා සිටිය අයුරුයි....

ඔහු දුටු ලොකූ භීතියට පත් වී තම දෑස් ලොකු කරගත්තේය .. තමාගේ ඇග පුරාම හිරිගඩු පිපී රැලි වැටී ඇති නලල දිගේ දහඩිය පහලට වැටෙන්නට විය..

ටික වේලාවකින් තමා වටා කැරකෙන බව දැනුනු ලොකූ අසල බිතිතියක් අල්ල ගන්නට විය..

කලබලයට පත් වූ චෙන් ඇයව අල්ලාගෙන මේසය අසල ඇති පුටුවක් මත වාඩි කලේය..

කුස්සියට ගොස් වතුර වීදුවක් වක් කරගෙන ෂාන්ගේ ආච්චිගේ අත අල්ලා ඒ මත වීදුරුව රැඳවීය...

" මේක බොන්න මැඩම්...
මොකක්ද ප්‍රශ්නය.. අසනීපයි ද..
මං ගෙදරට කතා කරන්නද..
චෙන් තම Phone එක සාක්කුවෙන් එලියට ගත්තේය ..

ඒත් ලොකූ ඒ අත අල්ලා නැවැත්වීය..

" එපා මං හොදින්..

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now