20- අවසාන මාස්ටර්

847 193 47
                                    

The Lord Of Weito💚💚 ( Green Lord )
.
.
.
.
..
විස්ස කොටස -20
( අවසාන මාස්ටර් )
.
.
ෂාන් තවමත් තම මුහුණ යීබෝ මත ඔබාගෙන ගමන් කල අතර යීබෝට දැනුනු ස්පර්ශය මත යීබෝගේ හිත පුරා සතුට දෝරෙ ගලමින් තිබුණි...

" ඒයි  මෝඩ බනී.. නිදාගන්නේ එහෙම නෑ...
" අහ්... මට නින්ද ගියාද....??
ඇත්තටම ෂාන් තප්පරයකට යීබෝගේ උරහිස මත නිදාගත්තේය...
" ඔයා ගාව හරිම සනීපයි...
ෂාන් යීබෝට දිලිසෙන දෑසින් පැවසුවේය...
" අපි ළගයි.. යමු තව ටිකයි..
ෂාන්ට ලෝබ හිතිණි...‍යීබෝගේ උරහිස මත උණුසුම සහ දැනෙන ලිලීමල් සුවද ඔහු දිගු වේලාවක සිට විදිමින් ආවේය...

දෙදෙනා විශාල ආලෝකයක් සහිත හිස් අවකාශයකට පැමිණි අතර ෂාන් වටපිට බැලුවේ එය අනන්තය මෙන් ඉදිරියට විහිදී තිබූ නිසාය...
එය වලාකුළු සිතිජයක් බදු වීය...

යීබෝ ෂාන්ව බිමින් තබා ෂාන්ගේ කනට බර වීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ ෂාන්ව බිමින් තබා ෂාන්ගේ කනට බර වීය..
" මේ බය වෙන්න එපා.. එයාට බයානක පෙනුමක් තිබ්බට බයවෙන්න දෙයක් නෑ...

කියනවාත් සමගම ෂාන් මොර දී කෑගසා ගැහෙමින් යීබෝගේ කරට පැන්න අතර කකුල් යීබෝගේ බද වටා බැදගෙන තදින් බදාගත්තේය ...

" බෝ යං යං මට බයයි අම්බෝ බෝදී බෑ....................

Lord Of Snake - කඩු සටන් කලාවේ දෙවියා...අවුරුදු  3300)

අවුරුදු  3300)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now