38- ( ගස් වැල් සමඟ )

637 187 47
                                    

The Lord of Weito- Green Lord....
.
.
.
.
.
.
.
.
යීබෝ ෂාන්ගේ අතින් අල්ලාගෙන ගස යට වාඩි වූ අතර ෂාන් යීබෝ දෙසට හැරී උකුල මත දෙපැත්තට කකුල් දමා වාඩි විය...
යීබෝ ෂාන්ගේ හිස සෙමින් පිරිමැද නලල මත පිරිපුන් ආදර හාදුවක් තිළිණ කලේය...

"බෝ බෝ.... "

" හ්ම්ම්ම්ම්"

" ආදරෙයි ද බෝ බෝ මට "

" පනටත් වඩා "

" මාත් බෝ "

යීබෝ සෙමින් ෂාන්ගේ රෝස පැහැ දෙතොල් මතට බර වීය...
සෙමින් මෘදු සිනිදු තොල්පෙති යීබෝගේ දෙතොල් අතර රදවාගෙන දෙතොලේ ඒ මේ අත යන්නට වීය...
ෂාන් තවමත් හාඳුව විදිමින් සිටි අතර හවුල් නොවූයේ ය...
යීබෝ උඩු තොලෙන් පටන් ගෙන යටි තොල දක්වා හාදුවේ පරාසය වැඩි කල අතර ඉඹේම ෂාන්ගේ දෑස් එය විදිමින් අඩවන් වීය....

"අහ්...ම්....."

ෂාන්ගේ තෘප්තිමත් කෙදිරිය ඒ මොහොතේ පිට වීය.
ඉන් තවත් මන්මත් වූ යීබෝ සෙමින් ෂාන්ගේ ඇග පුරාම තම දිගැටි ඇගිලි ගමන් කරවන්නට වූ අතර කෙමින් කෙමින් ඒවා ලිහිල් කලේය...
උඩු කය වස්ත්‍රය උරහිසෙන් මදක් පහලට කළ යිබෝ උරහිස පුරා හාදු තැවරුවේය ..
සියුම් හාදුවෙන් පටන් ගෙන රළු හාදුවලට යන්නට වූ අතර යීබෝගේ දත් අතරට හසු වන ෂාන්ගේ සිනිදු සම රත් පැහැ රටාවලින් හැඩ වන්නට විය...

" බෝ....අහ්ම්....

ෂාන්ගේ මෘදු සිරුර පුරා යීබෝගේ දෙතොල් ගමන් කලේ පිපාසයක් සංසිදුවා ගන්නාක් මෙනි...
ෂාන්ගේ සියලු වස්ත්‍ර තණ පඳුරක් විසින් රදවා ගද්දී යීබෝගේ වස්ත්‍ර ෂාන්ගේ හිසට කොට්ටයක් වීය..
යීබෝ ෂාන්ගේ නලල සිප තම වස්ත්‍ර ෂාන්ගේ හිසට යටින් තබන්නට වීය...
පසුව යීබෝ ෂාන්ගේ සිරුර මතට ආ අතර උණුසුම් සමේ පහස හමුවේ ෂාන් මත්ව කෙදිරි ගාන්නට වීය.. තවත් විටෙක යීබෝගේ පිට පුරාමත් පිටුපස පුරාමත් ෂාන්ගේ අත් ඔබ මොබ යන්නට විය..

ෂාන්ගේ සිනිදු අත්වල පහසට යීබෝ තවත් තම හැඟීම් අවුස්සා ගත්තේය...
ෂාන්ගේ ගෙල මතින් පටන් ගෙන ඉන දක්වා යීබෝගේ දෙතොල් ගමන් කලේ මත් වී රතු වූ දෑස්වලිනි... ෂාන් දෑස් පියාගෙන තම පෙම්වතාගේ පහස විදගන්නට ලෝබ වීය..

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now