44-( ශ්වේත නදිය )

644 187 61
                                    

The Lord Of Weito - Green Lird
.
.
.
.
.
.
.
" පැමිණෙන්න වෙයිටෝ....

පටු අඳුරු කොරිඩෝවක් අතරින් තිදෙනා ගමන් කල අතර ෂාන් යීබෝගේ අත තදකර ගත්තේ ඒ අවට තිබූ දැඩි ගුප්ත බව හේතුවෙනි.

" බෝ බෝ මේ හරිය අමුතුයි..!"

" හ්ම්ම්.... මේ අද්භූත බෙහෙත් කුටිය.."

" අහ් ඒ මොකක්ද ?"

" මේක නිකන් බෙහෙත් ගබඩාවක් වගේ. ඒ කියන්නේ අද්භූත බෙහෙත් තියෙන්නේ මේකේ.. හැබැයි ස්වර්ග ලෝකයේ එකම අද්භූත තැන. මේක ගැන කිසිම ලෝකයක් දන්නේ නෑ. මේ ගබඩාවේ වැඩ කරන්නේ අදෘශ්‍යමාන පරානයන්.
ඒ කියන්නේ අපි කාටවත් උන්ව පේන්නේ නෑ.
ඒත් අහලා තියන තරමින් උන් බලන්න බැරිතරම් අප්‍රසන්නයි ලු. හැබැයි සියල්ල දැකිය හැකි සියල්ල මැවිය හැකි ලෝක පාලක දෙවියන්ට මෙහි අය දකින්න පුළුවන් ලු. ඒකියන්නේ මට බලය ගත්තම එයාලව පේනවා.
ඒ වගේම එයාලා හදපු අද්භූත මන්ත්‍රයකින් සහ පානයකින් මගේ සම්පූර්ණ බලය ගන්න පුළුවන් .
ඉතින් අපි දැන් යන්නේ එහෙ.."

" අම්බෝ... මට නම් බයයි වගේ . "

" මම ඉන්නවනේ බබී."

" හුම්.. ෂාන් අත තවත් තද කර ගත්තේ ලෝඩ් අර්ත් කුටියේ දොර ඇරිය විටයි...

 ෂාන් අත තවත් තද කර ගත්තේ ලෝඩ් අර්ත් කුටියේ දොර ඇරිය විටයි

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.
The Lord of Weito-(YizhanFF✔️🔚)Onde as histórias ganham vida. Descobre agora