35- ( මගේ කියුට් ලිට්ල් බනී )

658 200 68
                                    

The lord of Weito - Green Lord....💚
.
.
.
.
.
.
රෙඩ් පසුපසට ගියේ වෙයිටෝගේත් අතින් අල්ලාගෙනයි.....

"හොදයි හොදයි හොදයි.............එහෙනම් බල හරයන් දඩයමටයි මේ ගමන....???

රුදුරු දෑස් වෙයිටෝ ඇතුළු බියට පත් වී ඇති පිරිස වෙත එල්ල විය...

වෙයිටෝ රෙඩ්ව තමා පසුපසට ගත්තත් වෙයිටෝ පරයා රෙඩ් ඉදිරියට පැන තම මුදුව ඉදිරියට දිගු කොට කිරණ නිකුත් කර ව්‍යාග්‍ර රජාට පහරක් එල්ල කරන්නට විය...
නමුත් එය එක ගෙරවුමකින් අළු බවට පත්ව ගියේය...

වෙයිටෝ සැනින් රෙඩ්ගේ අතින් අල්ලා ගන්නට හැදුවත් ෂින්ෂී කඩුව ඉවතට ඇද ගත්තේය

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


වෙයිටෝ සැනින් රෙඩ්ගේ අතින් අල්ලා ගන්නට හැදුවත් ෂින්ෂී කඩුව ඉවතට ඇද ගත්තේය...
( මතකනේ එයාගේ කඩුවේ නම ඒක කලින් එපියක එයාලට එයාලගේ කඩු ලැබෙන හැටි විස්තර කලා..)

)

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
The Lord of Weito-(YizhanFF✔️🔚)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ