31- ( කාල පාලනය ) 🍁

638 249 77
                                    

The Lord Of Weito - ( Green Lord )
.
.
.
.
.
පසු දා උදෑසන ම සුපුරුදු ලෙස අවධි වූයේ වෙයිටෝ ය..
ෂාන් තවමත් තමාගේ ඇගට කකුලක් ද දමාගෙන පපුව මත හිස තබාගෙන තද නින්දේ පසුවන බව දුටු වෙයිටෝ මුව මත ඇදුණු ලා සිනහවකින් ෂාන්ගේ නලලත හාදුවක් තැබුවේය....

" ඔයාට මම හැමදේම දෙනවා... ඔයාගේ බලය ඔයාගේ ලෝකය....
වෙයිටෝට එම වදන් අවසන් කිරීමට නොහැකි වූ අතර තවමත් දෑස් පියාගෙන සිටි ෂාන් ,

" ඔයාවත් ඕනි මට.... වෙයිටෝගේ වදන් අවසන් කරේ ෂාන් ය...

"අහ්... යීබෝ පුදුමයට පත් වූයේ ෂාන්ගේ උදෑසන අවධි වීම දුටු නිසාය....

" ඔයා නිදි නැද්ද...???

" .......... මට කිස් එකක් ඕනි....

යීබෝ සිනහ වී ෂාන්ගේ නාසය මිරිකුවේය....

" හොදටම නරක් වෙලා...."

" ඔව්... ෂාන් ඇස් ඇර තම දෙතොල් නොපිටට පෙරලා ගත්තේය ...
මං ලගටවත් එන්න එයාට වෙලාවක් නෑනේ දැන්... ෂාන් මැසිවිලි නගන්නට වීය....

" බබා ඉතින් අපි ලොකු දෙයකනේ ඉන්නේ...යීබෝ පැවසුවේ ෂාන් ගැන උපන් කණගාටුවෙන්ම ය....

"ඒ උනාට.... ම්හ්..... ෂාන්ට වචන අවසන් කිරීමට නොහැකි වූයේ වෙයිටෝ ඒ වන විටත් ෂාන්ගේ වදන් තම මුව තුළට සොරකන් කරගත් නිසාය....

වෙයිටෝ ෂාන්ගේ දෙතොල් පරිස්සමෙන් සිපගන්නට වූ අතර ෂාන්ට නම් හාදුවකට වඩා දෙයක් අවශ්‍ය වී තිබුණි.. එම නිසා වෙයිටෝගේ හාදුවෙන් මත් වූ ෂාන්ගේ සියලු හැගීම් පිබිදෙන්නට ගත වූයේ සුළු මොහොතක් නිසාවෙන් යීබෝ දකීදෝ සිතා ෂාන් තම කකුල් හරවා ගනිමින් තම ලැජ්ජාව වසා ගන්නට උත්සහ කලේය... එහෙත් ෂාන් නොසිතූ මොහොතක යීබෝගේ ඇගිලි ෂාන්ගේ යටිකයේ තෙරපෙන්නට වීය.

" අහ්..........හ්.............බෝ.........."
ඒත් එක්කම යීබෝගේ දිව ෂාන්ගේ කන් පෙති අතර දග කරන්නට වීය.....

නොනවත්වා ලැබෙන පහසට ලොබ බැන්ද ෂාන් තම මුවින් යීබෝගේ හැගීම් ද අවුස්සන හඩක් නිකුත් කරන්නට වීය....

"අහ්ම්..........යීයා.........බෝ බෝ ඔයා... ඕක කරොත් මට තවත් දේවල් ඕනි වෙයි බෝ.........අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා.........නමුත් යීබෝගේ අත පසුව නැවතුනේ ෂාන්ගේ යටි ඇදුමේ පටි ද ලෙහා දමමිනි....

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now