39- ( අතුරුදහන් වීම )

Start from the beginning
                                    
"බබා මං ලගින් ම ඉන්න...
ප්‍රථමව හයිකුආන් ද පසුව යූෂේන් ද පසුව යීබෝ සහ ෂාන් ද දොරටුවෙන් ඇතුළු වූ අතර අවසානයේ හියුන්සන් ඇතුළු වීය...

ඇතුළු වූ පසුව එය බබල් අවකාශක් විය...
එය සුදු අවකාශයක වර්ණ මිශ්‍රිත බබල්ස් පිරී තිබුණි...
එහෙත් ඈතම ඈත කෙලවරක ශාක කීපයක් ආලෝකය විහිදුවමින් පැවතුනේය...

එහෙත් ඈතම ඈත කෙලවරක ශාක කීපයක් ආලෝකය විහිදුවමින් පැවතුනේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now