Chapter 03 🌍🌟

Start from the beginning
                                    

Deputy Chancellor

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Deputy Chancellor

අපි නැවතුනේ එහෙම ගහපු ලොකු ලී දොරක් ඉස්සරහ. අංකල් දොරට තට්ටු කරලා ඇතුලට එන්න ඇහුවට පස්සෙ ඒ ලී දොර එහා පැත්තෙන් මැදි වයසෙ කටහඩක් ඇහුනා.

" Mr.Lee May I come in "

" Yes please "

අපි දොර ඇරන් ඇතුලට ගියා. මන් හරි. වයස අවුරුදු 50ක විතර කෙනෙක්. මුලු ඔලුවම තට්ටෙ ගාලා ලොකු රිදී උපැස් යුවලක් දාලා ලස්සන හිනාවකින් මූණ සරස ගත්තු කෙනෙක්. ඒ office room එකත් හරිම neat. අපි ගිහින් එයා ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි උනා.

 අපි ගිහින් එයා ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ලී මෙ ඉන්නෙ මන් කිව්ව ගුරුවරයා. තාම වයස නං 23යි. හැබැයි වයස පොඩි උනාට දක්ශකම නං පොඩි නෑ. "

" ඔහ් හරි මට මතකයි. අපේ අලුත් music lecturer "

මන් එයාට ඉක්මනට අතට අත දීලා මාව හදුන්වලා දුන්නා.

" Hello Sir, I'm Xiao Zhan "

" Hello Zhan... Nice to meet you and welcome to the university "

" Thank you so much sir "

" හොදයි අපේ art facility එකේ 4th year students ලගේ music lecturer රට යනවා. ඉතිං අපිට ඒ පුරප්පාඩුවට තමා කෙනෙක් ඕන. Soo ඔයාට තියෙන්නෙ 4th year studentsලට teach කරන්න. සහ එයාලව බාරව ඉන්න ගුරුවරයා වෙන්නෙත් ඔයා "

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now