20- අවසාන මාස්ටර්

Начните с самого начала
                                    


ඔහුගේ දෑස් මත කළු ඉංගිරියාවක් නොතිබුණු අතර එය දෑස් තනිකර සුදු පැහැයක් ගත්තේය...

පිට තුළින් එලියට මතු වූ ඟුරු පැහැයට හුරු විශාල අත් තටු හයක් තිබුණු අතර මුළු ශරීරයම යකඩින් ආවරණය කරගෙන ක්ෂිතිජය මත පාවෙමින් සිටියේය ..
අතතුළ පොල්ලක් වැනි යමක් තිබූ අතර එය ඇත්තටම සර්පයෙක් විය...
( ෂාන් බය වෙන එක අහන්නත් දෙයක් ද නේද... අම්බෝ අමාරුවෙන් මේ පොටෝ එක හොයාගත්තේ...😁😁)

ෂාන් තවමත් තම දෑස් තද කරගත් අතර අමුත්තා තමාට බය වූ බව දැක ඔහු සාමාන්‍ය පෙනුමකට මාරු විය...

" බනී දැන් ඇස් අරින්න.. ඔක්කොම හරි...
ෂාන් තම එක ඇසක් පමණක් හැර පූස් පැටියෙකු සේ කෙදිරි ගෑ අතර පසුව වුනු ලැජ්ජවටත් එක්ක සිනහවක් පාමින් බිමට බැස්සේය...

ෂාන් තම එක ඇසක් පමණක් හැර පූස් පැටියෙකු සේ කෙදිරි ගෑ අතර පසුව වුනු ලැජ්ජවටත් එක්ක සිනහවක් පාමින් බිමට බැස්සේය

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ඒත් තමා ඉදිරියේ දැන් සිටිනා මාස්ටර් හොලිවුඩ් නලුවෙක් මෙන් විය .ඔහු අත සර්පයා වෙනුවට රිදී පැහැ කඩුවක් තිබ්බේය...

ඔහු සෙමින් යීබෝ සහ ෂාන් අසලට පැමිණි අතර දෙදෙනා ඔහුට පෙර ලෙසටම ආචාර කර ගෞරවය දැක්වීය..
මාස්ටර් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලා යීබෝගේ මුහුණ බැලුවේය...

යීබෝ නැවත Sword  master ට ෂාන්ව හදුන්වා දුන් අතර ෂාන් සිනහා වී ආචාර කලත් සිත තුළ තිබූ භීතිය නිසා තවමත් හදවත ගැහෙමින් තිබුණි....
ඔහුගෙන් සමුගත් අතර මාස්ටර් නැවත පෙර පෙනුමට මාරු වී ක්ෂිතිජය තුල ඈතට පියඹා ගියේය..

යීබෝ නැවත ෂාන්ව එකවරම ඔසවා ගත් අතර ෂාන්ගේ මූන රතුවිය...
මොකද ෂාන් මෙවර යීබෝට තමාව එසවීමට නොපැවසූව ද ඔහු තමාව ඔසවා ගත් නිසාය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Место, где живут истории. Откройте их для себя