09 ( බල අර්බුදය )

Start from the beginning
                                    

අත ඇති වතුර වීදුරුවෙන් උගුරක් පානය කරන්නට විය..

" නැවත Sofa එක දෙස බැලූ ලොකූ තම දැස් පිසදමා නැවතත් බැලීය..

" අර.... අ.....ර ... අර කවුද චෙන්...??????

"චෙන් පුදුමයට පත් විය . .

"එයා කොහොමද ඒ වගේම වෙන්නේ.. ආපහු පහල කරල ද??

ලොකූ තනියම මුමුනන්නට විය ..

එය ඇසූ චෙන් තේරුම් ගත්තේ ෂාන්ගේ ආච්චීද යමක් දන්නා බවකි...
ඇය චෙන්ට අතින් ඉගි කර ලගට පැමිනෙන්නට පැවසුවාය

චෙන්ගේ කනට ලං වී....

"එයා Green Lord ද...??
චෙන්ගේ ඇග පුරාම අකුණක් මෙන් වැදුණි...

" කොහොමද ඔයා..ලා.... කො...කො කොහොමද ...දන්නේ මේවා...??

" දෙවියනේ ... මේ විශ්වය තුළ මොනවද මේ වෙන්න යන්නේ ලොකූ හඩන්නට විය...'"

" මැඩම්.ඇයි අඩන්නේ... නවත්තන්න ... මොකක්ද වෙන්නෙ කියන්න...

" කෝ ෂාන් චූටි ගෙනාපු පොත..????

චෙන් වටපිට බැලීය..
මං හිතන්නේ එයා ඒක ඇදුම ඇතුළෙ දාගත්තා...

" හ්ම්ම්ම්ම්ම්"

" ඇයි චූටි රෑ මෙහෙ හිටියේ... ???
Green Lord ඇයි මෙහෙ ඉන්නේ??

" චෙන් ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා මට තේරෙනවා.. ඒත් මං හිතුවේ නෑ Green Lord පහල වෙලා කියලා.
ඔක්කොම හරි ඔයාලා ෂාන් එක්ක මොනවද කලේ..??

චෙන් තම කටේ තිබූ කෙල අමාරුවෙන් ගිල දමන්නට විය...

ඇය යමක් දන්නා බවත් තව දුරටත් සිදුවීම හංගා තේරුමක් නැති බව චෙන් වටහා ගත්තේය..

ඒ සමග යීබෝ චෙන් සහ ලොකූ අසලට පැමිණියේය ...

මොකක්ද මෙහෙ වෙන්නේ.. ඇයි මේ මිනිස්සු මෙහෙ එන්නෙ..

එකවරම ලොකූ කෝපයට පත් විය...

" ඔයා ඔයා... ඔයා නිසා තමයි සේරම වෙන්නේ.. නපුරා..
මට පේන්න බෑ ..
ඔයා මොන දෙවියො වුනත් කමක් නෑ..
මගේ ෂාන් බබා එක්ක ගනුදෙනු තියාගන්න එපා..
එයාව අතෑරලා දානවා..
මේ ජීවිතේවත් එයාගෙ ඇහැට ගැටෙන්නේ නැතුව ඉන්නවලා..

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now