ඔයා මොනාද මේ කියන්නේ....ජේකේ්යි ඔයයි රින්ග් දාලා පොරොන්දු වෙච්ච දේවල් ඔයාට මතකයිද...එතකොට ඔයා ජේකේව අමතකයි කියලා කරේ රගපෑමක්ද...මට කියන්න වී ඇයි ඔයා එහෙම දෙයක් කරේ...ජිමිනා වීගෙන් එහෙම ඇහුවේ කිසි දෙයක් හිතාගන්න බැරැවයි....
මට ජේකේව අමතක් වෙන්න නම් මේ හුස්ම නවතින්න ඕනි මෝචි....මට ජේකේව අමතක් උන් නෑ...මන් ජේකේව අමතකයි කියලා කරේ රගපෑමක්...සමහර විට මං එහෙම කරපු එක වැරදි ඇති...ඒත් ඒකට ලොකු හේතුවක් තිබ්බා මෝචියෝ...මට කවදාවත් ජේකේයි අය් යූයි අතර තුන්වෙනියෙක් වෙන්න ඕනි නෑ ...ඒකයි මං එහෙම ලොකු බොරැවක් කරේ...මං දන්නවා ජේකේ අය් යූට වඩා මට ආදරේ කරා...ජේකේ අය් යූට අපි ගැන කියන්න හිටියේ...අපි ආදරේ කරනවා කියලා...ඒත් ජේකේ අය් යූට පොරොන්දුවක් වෙලා තිබ්බා එයා එනකන් බලන් ඉන්නවා කියලා....එහෙම පොරොන්දුවක් වෙලා තියෙද්දිත් ජේකේ මං ගැන කිව්වොත් අය් යූට මොනා හිතෙයිද...ඒ කෙල්ල ජේකේට සාප කරයි...එයාට බොරැ කරා කියලා...මට කවදාවත් එහෙම වෙනවා දකින්න ඕනි උනේ නෑ මෝචි...ඒකයි මං එහෙම කරේ ...මට ඕනි නෑ අය් යූගේ හිත රිද්දලා ජේකේව මං ගාව තියා ගන්න...අනික ජේකේ මං ගාවට ආවත් එයා ජීවිත කාලෙම හිතින් විදවයි අය් යු ගැන හිතලා ..ඉට වඩා මේ දේවල් මෙහෙම විසදිච්ච එක හොද නැද්ද ...මට කියන්න මං කරපු දේ වැරදි නෑ නේද මෝචි වී ජිමිනන් එහෙම ඇහුවේ ඉකි ගගහා අඩන ගමන්....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඔයා කරපු දේ වැරදියි කියන් නෑ මං....ඒත් ඔයාට පුලුවන්ද හිතට එකගව ජේකේව අමතක් කරලා ජීවත් වෙන්න....ඔයා මේ ගත්ත තීරණය ගැන දවසක ඔයාම පසුතැවෙන් නැති වෙයි කියලා ඔයාට විශ්වාසද...ජිමින් ඇහුවේ අඩ අඩා හිටපු වීව එයාගේ තුරැලට කරගන්න ගමන්....
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 26 Episode 🐯
Start from the beginning
