🐯 06 Episode 🐯

1.7K 244 23
                                        

ම්....ඕහ්    මට 10 වෙනකන් නින්ද ගියාද ..ඇගේ හිරි අරිමින් නැගිටපු ජේකේ ඇද දිහා  බැලුවේ v කොහෙද කියලා..

කෝ මේකා  නෑනේ, බාත්රෑම් එකේවත්ද දන්නෑ  ජේකේ බාත්රෑම් එකටත් ඔලුව දාලා බැලුවේ වී ඉන්නවද කියලා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

කෝ මේකා  නෑනේ, බාත්රෑම් එකේවත්ද දන්නෑ  ජේකේ බාත්රෑම් එකටත් ඔලුව දාලා බැලුවේ වී ඉන්නවද කියලා..

හහ් හහ් හා................😁😁😁
⁣යකෝ ඒ ජිමිනගේ  හැකර හිනාව නේද ..මුන් ටික උදෙන්ම ඇවිත්ද ජේකේ යාලු⁣වෝ ටික බලන්න සාලෙට ගියේ වී හොයන එකත් පැත්තක දාලා..

ආ....වරෙන්  වරෙන් උබට දැන්ද එලිය වැටුනේ බලපන් වෙලාව කීයද කියලා ඇග මැලි කඩ කඩ සාලේට එන ජේකේ දැක්ක සුගා කෑ ගැහැවා..

වරෙන්  වරෙන් උබට දැන්ද එලිය වැටුනේ බලපන් වෙලාව කීයද කියලා ඇග මැලි කඩ කඩ සාලේට එන ජේකේ දැක්ක සුගා කෑ ගැහැවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ටිකක්   වැඩිපුර නින්ද ගියා කියපන්කෝ ,
ඈ ...මේකා මේ ඉන්නේ, මන්  අරෙහෙ හැමතැනම හෙව්ව..ජේකේ කිව්වේ ජිමිනා  ගාව ඉදන් ඉන්න වීට...

උබ පස්සට අව්ව වැටෙනකන් නිදා ගත්තා කියලා මේ කොල්ල පලි නෑනේ..අපි ඇවිතුත් දැන් පැයකට වැඩියි
ජිමිනා එහෙම කිව්වෙ එයාට එහා පැත්තේ ඉන්න වීගේ කරට අතකුත් දාන ගමන්..

අපි ඇවිතුත් දැන් පැයකට වැඩියිජිමිනා එහෙම කිව්වෙ එයාට එහා පැත්තේ ඉන්න වීගේ කරට අතකුත් දාන ගමන්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Donde viven las historias. Descúbrelo ahora