🐯Episode 27🐯

2.2K 303 245
                                        

ජේකේ කෝ අඩන්න එපා ...කෝ දැන් නැගිටින්නකෝ... වටපිටේ ඉන්න ඔක්කොම බලනවා ඔයා ඔහොම අඩන කොට...අය් යූ බිම ඉදගෙන අඩන ජේකේව නැගිට්ටවව්වේ එයාපෝර්ට් එකේ ගොඩක් දෙනෙක්ගේ ඇස් එයාලා දිහාවට යොමු වෙලා තිබ්බ නිසයි.....

ඇය් අය් යූ වී එහෙම දෙයක් කරේ...ඇයි එයා මගේ සතුට වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරේ...මමයි වැරදි මේ හැමදේකටම...ඔයයි වීයි දෙන්නම විදවන්නේ මේ ⁣මන් හින්දා.... මට සමාවෙන්න අය් යූ...ඔයාලගේ හිත් එක්ක මෙහෙම සෙල්ලම් කරාට ...වීගෙයි ඔයාගෙයි දෙන්නගෙම ලස්සන ජීවිත විනාස වෙලා ගියේ මේ මං හින්දා....ජේකේ අඩ අඩම අය් යූට එහෙම කිව්වේ මේ වෙච්ච හැමදේටම වගකියන්න ඕනි එයා කියලා දන්න නිසා....

ජේකේ ඒ දේවල් දැන් වෙලා ඉවරයි...කෝ ඔයා දැන් ආපහු සෝල් වලට යන්න ... වී ඔයා නැතුව පාලුවෙන් ඇත්තේ අය් යූ ⁣එහෙම කිව්වේජේකේගේ ඇස් වල තිබ්බ කදුලු පිහදාන ගමන්....

අය් යූ....වී අපි දෙන්නව එකතු කරන්න එයාගේ සතුට කැප කරා....ඔයා දැන් ආයෙත් වීවයි මායි එකතු කරන්න ඕනි හින්දා ඔයාගේ සතුට කැපකරන්න හදනවා.... මං ඔයාව මෙහෙම අතරමග දාලා වී ගාවට ගියොත් වී මාව බාරගයිද...කවදාවත් නෑ අය් යූ ...එයා මට වෛර කරයි ඔයාව රිද්දලා එයා ගාවට ආවා කියලා...වී මගේ මූනවත් බලන් නැතිවෙයි ඔයාට වෙච්ච පොරොන්දු එයා හින්දා කඩදා දැම්ම කියලා ....ඔයාට දුකක් දීලා ආවට වී මට සාප කරයි අය් යූ .... ඇස්වල නලියන කදුලු අතරින්ම ජේකේ අය්යූට එහෙම කිව්වා ..

 ඇස්වල නලියන කදුලු අතරින්ම ජේකේ අය්යූට එහෙම කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අය්යෝ පිස්සු කොල්ලා...කවුද කිව්වේ ඔයා ගියාම මට දුකයි කියලා...ඔයාව වී ගාවට යවලා මං ඔයාට වඩා හොද ලස්සන කොල්ලෙක් ඇමරිකා වලින් හොයාගන්නවා....ඒ හින්දා ඔයා ගිහින් ඔයාගේ හීන කුමාරයාට කියන්න මං ඔයාව එයා ගාවට එව්වේ ගොඩක් සතුටෙන් කියලා...අය් යූ එහෙම කිව්වේ අඩ අඩ ඉන්න ජේකේගේ කම්මුලක් මිරිකන ගමන් .....

You've reached the end of published parts.

⏰ Last updated: Jul 09, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now