🐯25 Episode 🐯

1.3K 222 53
                                        

අය් යූ....මං කියන දේ හොදට අහගන්න...මං ඇමරිකා යන්න එන්නෙත් නෑ...මට දැන්ම මැරි කරන්නත් බෑ.....මන් ලිහාගන්න බැරි ප්රශ්න ගොඩක හිරවෙලා ඉන්නේ..ඒ හින්දා ප්ලීස් මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න...වැදගත්ම දේ තමා ඔයා මං මත්තෙම නැහෙන එක නවත්තන්න ඒක මගේ හිතට මහ වදයක්...ජේකේ හිතේ තිබ්බ දේ ඔහේ කියලා දැම්මේ අය් යුගේ හිත රිදෙනවා කියලා දැන දැනමයි...

ඔයා මොනාද මේ කියන්නේ ජේකේ ...මං අවුරැදු ගානක් මග බලාගෙන හිටියේ ඔයාගෙන් මේ වගේ දෙයක් අහගන්න නෙවේ ....කෝ අර ඉස්සර හිටපු ජේකේ...මං නැතිව තත්පරයක් ඉන්න බෑ කියපු...ස්කූල් ඇරිලා ගෙදර යන කොට දාලා යන්න ලෝබයි කියලා මාව බදාගෙන අඩපු ඒ ජේකේට මොකද උනේ...මට කියන්න එදා මං වෙනුවෙන් පන දෙන්න උනත් ලෑස්ති වෙලා හිටපු ජේකේ කෝ කියලා...ම⁣ට ඔයාගේ වෙනස තේරැනේ ඔයාව දැක්ක මුල්ම තත්පරේමයි ජේකේ...මං හිතුවා මාව දැක්කම ඔයා ගොඩක් සතුටු වෙයි...මාව බදාගෙන ඉබියි...මාව තුරැලු කරගෙන සතුටට අඩයි කියලා.. කියලා...ඒ්ත් මං හිතපු දේ වැරදුනා ජේකේ...ඔයා මාව දැක්ක මොහොතේ ඉදන් හැසිරැනේ හරි අමුතුම විදිහකට,ඔයාට ඕනි උනේ හැම තත්පරේම මාව මගාරින්න..ඒ ඇයි කියන්න මං දන් නෑ..ඒත් මට මේක විතරක් කියන්න ජේකේ මේ අවුරැදු ගානට ඔය හිත ඔච්චරටම ගලක් උනේ කොහොමද ....ප්ලීස් මට ඒක විතරක් අය් යූ ජේකේගෙන් එහෙම ඇහුවේ ඇස් වලින් කදුලු බිඳු බේරෙද්දීයි ....

ප්ලීස් මට ඒක විතරක් අය් යූ ජේකේගෙන් එහෙම ඇහුවේ ඇස් වලින් කදුලු බිඳු බේරෙද්දීයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මං දන් නෑ අය් යූ..මට මුකුත් තේරෙන් නෑ....ඔයාට මේ දේවල් කියන්නෙ කොහොමද කියලා මටම හිතාගන්න බැරැව ඉන්නේ ජේකේ කිව්වේ සුසුමක් පිට කරන ගමන් .....

ඔච්චරටම මට කියාගන්න බැරි දේ මොකක්ද ජේකේ ....ඒ තරමටම අපි අතරේ රහස් ඉතුරැ වෙලාද...මොනා උනත් මං ආයේ කිසිම දෙයක් කරන්න කියලා ඔයාට බල කරන් නෑ ජේකේ...මොකද මමත් මනුස්සයෙක් ..මටත් දුක වේදනාව කියන එක දැනෙනවා .....මං යනවා ජේකේ...ඔයා ආවත් නැතත් ටිකට් බුක් කරපු දවසට මං ඇමරිකා යනවා...අඩ අඩම ජේකේට එහෙම කියපු අය් යූ ජේකේගේ ගෙදරින් යන්න ගියා......

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Donde viven las historias. Descúbrelo ahora