ටික වෙලාවකින් ජේකේට සිහිය එද්දී ජේකේ හිටියේ හොස්පිටල් එකේ ඇදක් උඩ...........
වී ....වී කොහෙද ජේකේ අමාරැවෙන් ඇදෙන් ඉදගන්න ගමන් ළඟ හිටිය අය් යූ ගෙන් ඇහුවා ....
එයා Icu එකට දැම්මා ජේකේ...ඔයා එක පාරටම faint වෙන කොට මං ගොඩක් බය උනා ජේකේ.. අය් යූ කිව්වේ ජේකේගේ ඔලුව අතගාන ගමන්...
දැන් මට හොදයි ...ඔයා බය වෙන්න එපා...මට වී ගාවට යන්න ඕනි...
එහෙම කියන ගමන් ජේකේ ඇදෙන් බැහැලා icu එක පැත්තට දුවන්න ගත්තා...
අනේ ජේකේ කොහෙද දුවන්නේ.. ඔයාට තාම හරියට හොදත් නෑනේ...අය් යූත් ජෙකේ පස්සෙන්ම දුවන්න ගත්තේ hospital එකේ ගොඩක් දෙනෙක්ගේ ඇස් එයාලා දිහාවට යොමුවෙද්දීයි....
අනේ වී....ඔයාට මොකද උනේ...ඔහොම ඉන්න එපා මට බය හිතෙනවා... ඩොක්ටර්ස්ලා ගොඩකටයි,නර්ස්ලා ගොඩකටයි මැදි වෙලා හිටිය වී දිහා icu එකේ කවුලුවෙන් බලන ගමන් ජේකේ කෑ ගහන්න ගත්තා....
අනේ මට ඇතුලට යන්න ඕනි...ජේකේ icu එකේ දොර අරින්න දගලද්දී අය් යූ ජේකේව කන්ට්රෝල් කර ගත්තේ ගොඩක් අමාරැවෙන්....
ප්ලීස් මෙතන කලබල කරන්න එපා....අපිට මේ වැඩ ටික කරගන්න දෙන්න නර්ස් කෙනෙක් එලියට ඇවිත් කිව්වේ icu එක ඇතුලට යන්න දගලන ජේකේට...
ජේකේ ...වීට treatment කරනවානේ ඒ හින්දා කලබල කරන්න එපා..කෝ මෙතනින් ඉදගන්නකෝ ...අය් යූ පිස්සෙක් වගේ අඩ අඩ හිටපු ජේකේ ළඟ තිබ්බ පුටුවකින් ඉද ගස්සව්වා....
ජේකේ වීට මොකද උනේ...මං හිටියේ ක්වාටස් එකේ...මියුන්ජේ තමා කෝල් කරේ වීව hospital එකට අරන් ආවා කියලා....ඒත් එක්කම icu එක දිහාවට දුවන් ආපු rm ජේකේගෙන් ඇහුවේ කලබලයෙන්....
(මියුන්ජි කියන්නේ rm පැනි හලන ඩොක්ටර් ....අර කලින් වීට treatment කරේ අන්න එයා...😀)
අනේ rm ....ජේකේ මුකුත්ම කියන් නැතිව rm ව බදාගෙන අඩන්න ගත්තේ පොඩි එකෙක් වගේ.....
නෑ නෑ එයාට මුකුත්ම වෙන් නෑ...මට කියන්නකෝ මොකද උනේ කියලා...rm කිව්වේ එයාව බදන් ඉන්න ජේකේගේ ඔලුව අතගාන ගමන්....
අනේ මන්දා....වී නිදාගෙන ඉන්න කොට එකපාරටම කෑ ගැහැවා...අපි ගිහින් බලන කොට එයා නහයින් කටින් ලේ පෙරාගෙන ගැහි ගැහි හිටියේ ...ජේකේ වෙනුවට අය් යූ එයා දැක්ක දේ rm ට කිව්වේ ජේකේ මේ වෙලාවේ කතා කරන්න තරම් තත්වෙක හිටියේ නැති නිසා....
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
