අහ් අම්මෝ ...මගේ ඔලුව මෙච්චරටම රිදෙන්නේ ඇයි....ජේකේ ඔලුවත් අල්ලන් ඇදෙන් නැගිට්ටේ අමාරැවෙන් ....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආ මේ මොකක්ද කැඩිලා තියෙන්නේ අය් යූගේ කොන්ඩ කට්ටක් නේද... ජේකේ ඇද පුරා විසිරලා තියෙන කොන්ඩ කටු කෑලි දිහා බැලුවේ ඔලුවත් කස කස...ඒ කියන්නේ අය් යූ ඉයේ රෑත් මෙහෙ හිටියද.... මට මොකුත් මතක නෑනේ අප්පා... ඉයේ නම් බීලා හොදටම වැඩි උනාද කොහෙදෝ ...ජේකේ ආයෙනම් බොන් නෑ කියලා හිතාගත්තේ ක්ලබ් එකට ගිහින් බිව්වට පස්සේ එතනින් එහා ගෙදර ආපු හැටිවත් හරියට මතක නැති නිසා...
බාත්රෑම් එකට ගියපු ජේකේ ෂවර් එක ඇරියේ මුලු ඇගම තෙත් වෙලා යන්නයි ..ටිකෙන් ටික සීතල මුලු ඇගම වෙලා ගද්දී ජේකේට මතක් උනේ වී එක්ක වතුරට මැදිවෙලා ගෙව්ව රාගී හෝරාවයි...ඉක්මනටම මං ගාවට එන්න වී...මට ගොඩක් පාලුයි...ජේකේ කදුලු අතරින්ම නාන ගමනුත් කල්පනා කරේ වී නැතුව දවස ගෙවා ගන්නේ කොහොමද කියලා.....
බාත්රෑම් එකෙන් එලියට ආපු ජේකේ කිචන් එකට ගියේ මොනාහරි ඩිංගක් හදාගන්න හිතන්...මොකද ඉයේ රෑත් කෑවේ නැති නිසා ජේකේ හිටියේ ගොඩක් බඩගින්නෙන්...
අහ් කවුද මේ නූඩ්ල්ස් හැදුවේ...ඒ කියන්නේ අය් යූ ඉයේ රෑ ඉදලා තියෙන්නේ මෙහෙද...කොහොම හරි කමක් නෑ අය්යූ කරලා තියෙන්නෙ නම් හොද වැඩක් ...ජේකේ ඉක්මනටම නූඩ්ල්ස් පිගානක් බෙදාගෙන කන්න ගත්තේ පෙරේත කමින්....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
