ඒයි නැගිටිනවා... වෙලාව 8.00 a.m ත් ලගයි..ජේකේ වීව ඇහැරවව්වේ බලන් ඉදලා බැරිම තැනයි........
ම්....අම්මෝ මට ඉයේ රෑ නින්ද ගියාද කියලවත් මතක නෑ.. .ඔලුවත් රිදෙනවා අප්පා😩 අහ් ජේකේ ඔයා කොහෙ හරි යනවද T ෂර්ට් එකකුත් නැතිව කන්නාඩිය ලග හිටිය ජේකේගෙන් වී ඇහුවා ....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මන් මේ ජිම් එකට යන්න කියලා..ස්පෝට් ක්ලබ් එකේ මැච් වාගයකුත් තියෙනවා දවල් වෙලා, ජේකේ කිව්වෙ cream ටිකක් ඇගේ ගා ගන්න ගමන්..
බලනවකෝ මගේ ලස්සන බොඩි එකට වෙච්ච දේ .කවුරැහරි දැක්කොත් අහයි හනිමුන් ගියාද කියලා..නියපොතු පාරවලුයි හපපු පාරවලුයි හැම තැනම ජේකේ කිව්වේ වීට ඇහෙන්න..
අනේ මට සමාවෙන්න ,ඉන්න මන් ඔයාගේ තුවාල බෙහෙත් ගාන්නම්..වී මේසේ උඩ තිබ්බ බොහත් එක අරන් ජේකේ ගාවට ආවා .
නෑ ඕන් නෑ..කවුද දන්නේ එකපාරටම ආයෙත් කොටියා ආවේස වෙලා මාව බරැගහයිද කියලා...
අනේ එහෙම නෑ එන්නකෝ ඉතින් වී බලෙන්ම ජේකේව ඇදගෙන ගිහින් ඇදේ ඉදගස්සලා කොන්දේ බෙහෙත් ගාන්න ගත්තා,
ඌයි .....හෙමීට ගානවා මෝඩයා මට දුක කාපු කොටියටම කියලා බෙහෙත් ටිකත් ගා ගන්න උන එකට ජේකේ එහෙම කිව්වේ වීව රිද්දන්න හිතාගෙන..
අනේ ආයේ එහෙම වෙන්න නෑ ජේකේ මටසමාවෙන්න... වී එහෙම කියන ගමන් ජේකේ ගේ බෙල්ලේ තුවාල වල බෙහෙත් ගාන්න ලෑස්ති උනා..
වීගේ හුස්ම වල රස්නෙට කම්මුල් සීතල වෙලා යද්දි ජේකේ වීගේ දිහා බැලුවේ නිකමට වගේ.. තමන්ගේ මූනටම ලන් වෙලා බෙල්ලේ බෙහෙත් ගාන වීගේ ඇස් දෙක ජේකේ හොදටම දැක්කේ ඒ වෙලාවේ ,
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
