ඒයි .....කුම්භකරණයා නැගිටිනවා...
ජිමිනා ඇදේ ගුලි වෙලා හිටපු ජේකේට කිචි කැව්වෙ තුන් නින්දෙන් හිටියත් කිචි කවන කොට ජේකෙට ඇහැරෙනවා කියලා අත්දැකීමෙන්ම දන්න නිසා...
අය්යෝ උබ මගේ නින්ද කෑවානේ මගුල ..මෙච්චර රෑ වෙනකන් මොකද කරේ යකෝ ,මන් කොච්චර call ගත්තද . ..ජේකේ නැගිටලා ඇදෙන් ඉදගන්න ගමන් කිව්වා..
Phone එක silence දාලා තිබ්බෙ අඩේ.. වීට treatment කරන කොටත් ටිකක් වෙලා ගියා ඒකයි රෑ උනේ.ඒක නෙවෙයි අහපන්කෝ හොදම seen එක, අද ආපු lady doctor මාරම ලස්සනය කියපන්කෝ..rm පැනි හලනවා දියවෙන්නම ජිමිනා කිව්වෙ හිනා වෙවි..
අම්මා එහෙනම් ඌ ගොඩ වගේනේ..v ගේ treatment ඉවර වෙන කොට rm ගේ මගුලට ලෑස්ති වෙන්න වෙයිද දන් නෑ..😁😁 ආා එතකොට කොයිදැන් අර මරාලේ ජේකේ ඇහුවේ වී පේන්න හිටියේ නැති නිසා..
ආපු ගමන් බාත් රෑම් එකට දිව්වා ඔන්න..ජිමිනා ඇදේ හොදට හාන්සියක් දාගෙන
මෝචියෝ ඔයාගේ phone එක මන් ගාව ...වී බාත්රෑම් එකේ ඉදන් හය්යෙන්ම කෑ ගහන් ආවේ ජේකේ තාම නිදි ඇති කියලා හිතාන..
යටිගිරියෙන් කෑ ගහන්නේ පිස්සුද හැදිලද..අනික මොන මෝචිද ...ඔලුව වත් කොහෙ හරි වැදුනද ..විකාර කියවන් නැතුව ඉන්නවා ජේකේ වීට බැන්නා..
වී මෝචි කිව්වෙ මට යකෝ ..මේ හුරතල් ජිමිනා බබාට ...ජිමින් කටත් හද හද ජේකේට කිව්වෙ බොරැ හුරතලේකුත් මවාගෙන..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
උබේ හුරතලේ...මන් කිව්වා කියලා හිතාගනින් ජේකේ ජිමිනට හොදවයින් පයින් එකක් දෙන ගමන් කිව්වා...
ඌයි යකෝ.....තොට පිස්සු හැදිලද, වී පැටියෝ මගේ phone එකත් අරන් එන්නකෝ අද අපි දෙන්න ගහපු ෆොටෝ ටික බලන්න ජිමිනා වීට අඩ ගැහැවා...
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
