🐯 04 Episode🐯

1.8K 274 74
                                        

අඩෝ මන් යනවා අවුලක් ගියොත් කෝල් එකක් දීපන් හරිද ? කිචන් එකේ් රාමේන් වගයන් හදල ඇති කාලා හිටපන් ,ජිමිනා හෙල්මට් එකත් අරන් එලියට බහින ගමන් කිව්වා ....

අහ් ගිහින් වැඩ ටික කරගනින් ,නැන්දා ව මතක් කරා කියපන් ඈ..
අහ් මේ නැන්දා ට කියපන් කිම්චි ටිකක් එහෙම හදලා එව්වට කමක් නෑ කියලා.ජේකෙ එහෙම කිව්වේ ජිමිනගේ අම්මා හදන කිම්චි වල රහ හොදට දන්න හින්දා ..

හිටපන් උබට අම්මට කියලා කිම්චි හදන් එන්නම්කෝ ජිමිනා බයික් එක ස්ටාට් කරන ගමන් කෑ ගැහැවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

හිටපන් උබට අම්මට කියලා කිම්චි හදන් එන්නම්කෝ ජිමිනා බයික් එක ස්ටාට් කරන ගමන් කෑ ගැහැවා..

ජිමිනාගේ බයික් එකේ හඩ නොඇසී යද්දී ජේකෙ රාමේන් පිගානකුත් බෙදාගෙන සාලෙට ආවේ කන ගමන් ටීවී එක බැලුවනම් හොදයි කියලා හිතුනු හින්දා..

ජිමිනාගේ බයික් එකේ හඩ නොඇසී යද්දී ජේකෙ රාමේන් පිගානකුත් බෙදාගෙන සාලෙට ආවේ කන ගමන් ටීවී එක බැලුවනම් හොදයි කියලා හිතුනු හින්දා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ම්ම්ම්.....වතුර ...වතුර .......රාමේන් කටක් ගිලන ගමන් හිටපු ජේකේට ඇහුනේ මෙච්චර වෙලා සිහිසුන් හිටපු තරැනයාගේ කටහඩයි..

අ⁣හ් අරෑට සිහිය ඇවිත් වගේ ජේකේ රාමෙන් කන එක පැත්තක දාලා කෙදිරිගාන තරැනයා ලගට දිව්වා.

අහ් හිටපන් මන් උබට වතුර පොව්වනකන් රැන්ග්ගේ මහ ලොකු ගෝලයා ..කුඩු පප්පා..උබව නොමරා හිටපු එක ගැන සතුටු වියන් ජේකේ තරැනයාට කෑ ගැසීය..

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin