🐯15 Episode 🐯

1.5K 241 93
                                        

📲📲📲📲📲 i am so lonely broken angle ..... i am lonely .........📲📲📲📲

⁣ජේකේ ඔයාට call එකක් නේද...වී එයාගේ පපුව පිස්සුවෙන් වගේ කිස් කර කර හිටපු ⁣ජේකේගේ ඔලුව අත ගාන ගමන් කිව්වා...

වී එයාගේ පපුව පිස්සුවෙන් වගේ කිස් කර කර හිටපු ⁣ජේකේගේ ඔලුව අත ගාන ගමන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆොගෙට්ඉට් බේබේ.. කමෝන්....ජේකේ එහෙම කියන ගමන්ම හෙමීට වීගේ තොල් වලට බරඋනා...

ජේකේ එහෙම කියන ගමන්ම හෙමීට වීගේ තොල් වලට බරඋනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

📲📲📲📲 I am so lonely ......📲📲📲📲📲📲
ඕ ශිට් මොකාටද දැන්මම call ගන්න ඕනි උනේ ....වීගේ තොල් වලින් ඈත් වෙච්ච ජේකේ සාලේ තිබ්බ phone එක ගන්න ගියේ කවුරැ උනත් ගන්න කෙනාට ⁣හිතින් බැන බැනයි....

ආ...⁣hellow ලීයන්ග් කියපන්....

ලීයන්ග් : ආ උබ වැඩකද ඉන්නේ ..පොඩි දෙයක් කියන්නත් තියෙනවා ...ඒකයි ගත්තේ ..පුලුවන් නම් ස්පෝට් ක්ලබ් එකට වරෙන්කෝ .....

ජේකේ: මොන වැඩද බන් ටිකක් හාන්සි වෙලා හිටියා මන්..😁😁😉...ඇයි මුකුත් අවුලක් එහෙම නෑනේ ..උබ පරිස්සමට ගියානේ...

ලීයන්ග් : ඔව් ඔව් මට අවුලක් නෑ...උබට පුලුවන් නම් විතරක් වරෙන් හදිස්සියන් නෑ...

ජේකේ : හරි බන් මන් ඇවිත් යන්න එන්නම්...එහෙනම්

කෝල් එක කට් කරපු ජේකේ කාමරේට යනකොට වී මූනත් රතු කරන් බිම බලන් හිටපු විදිහට හය්යෙන් හිනා ගියා...

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now