අපි කවුද කියන එකනම් දැන් තමුසෙට තියෙන ප්රශ්නෙ, තමුසේ හිතාගන්නවකෝ තමුසෙව ISIS ලට අහුඋනා කියලා ජේකේ කියන කොට වීගේ ඇස් ලොකු උනේ ඉබේටම...
ඇස් දෙක උඩ දාගෙන මන් දිහා බලන් නැතිව කියපන් , දැන් උබ කියපු කතා වලින් කොයි හරියද මන් විශ්වාස කරන්න ඕනෙ කියලා,ජේකේ වීට එහෙම කිව්වේ ව්‍යාකූල ස්වරයෙන්
මොකද ජේකේ වීගෙන් , රැන්ග් ගැන ඉට වඩා තොරතුරු බලාපොරොත්තු උනා.. ජේකේගේ හිතේ තිබ්බ ප්ලෑන් එක දෙක බිදිලා ගියේ වී රැන්ග් ඉන්න තැනක් ගැනවත් දන් නෑ කියනකොටමයි...
මන් කිව්ව ඔක්කොම ඇත්ත,දැනටමත් මන් ඔයාලාගේ හිර කාරයෙක් වෙලානේ ඉන්නේ, එහෙම එකේ මන් මොකටද බොරැ කියන්නේ ...වී එහෙම කියන කොට ජේකේ තවත් අවුල් උනා..
ඕ ශිට් ....එතකොට මූ රැන්ග් යන එන තැන් දන් නැද්ද එතකොට, අපි අල්ලගත්තේ වැරදි තුරැම්පුවද ,දැන් කොහොමද රැන්ග් ඉන්න තැනක් හොයාගන්නේ ...ජේකේ ලග තිබ්බ පුටුවකට පයින් ගහලා කෑ ගහන කොට වී නම් හිටියේ මේ කිසිම දෙයක් තේරැම් ගන්න බැරැව...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I'm so lonely broken angle....
I'm so lonely list to my heart.......
ජේකේගේ ෆෝන් එක රින්ග් වෙන කොටම දුවන් ගිහින් ෆෝන් එකඅතට ගත්තේ මේ වෙලාවේ call ගන්නේ අරැන් තුන් දෙනා කියලාදන්න හින්දා...
අඩෝ උබලා group call එකක් ගත්එක හොදයි බන් අරෑට සිහිය අාවා..........ජේකේ ෆෝන් එක ගත්ත ගමන් එලියට ගිහින් වෙච්ච හැමදේම කියාගෙන ගියේ අනිත් අයට වචනයක් වත් කියන්න ඉඩ තියන් නැතුව..
සුගා :: අෆ්ෆට එහෙමද එහෙනම් උ ගෙන් රැනග් ඉන්න පොට් ගැට අහගන්න හිටිය වැඩෙත් හරියන් නෑ නේද...ඔය කියන විදිහට පොර අයිස් වලට ආසාවේ තමා අරෑ ගාව ඉදලා තියෙන්නේ
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
