අඩෝ ජිමිනා.මුට තාම සිහිය ඇවිත් නැද්ද යකෝ ..ජේකේ ඇහුවේ පුටුවේ බැද දමා සිටින තරැණයා දෙස නොරිස්සුම් බැල්මක් හෙලන ගමන්මයි.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
.
අහ් උබ අද කලින්ම ජිම් එකෙන් ආවද??තාම උට සිහිය නෑ බං ඉයේ රෑ උබ ගහපු පාර පොරට සැරටම වැදිලා වගේ .😁😁හැබැයි උබ ඒ දීපු පාරට මු අනාථ නොවුනොත් තමා පුදුමේ,ජිමිනා කිව්වේ සිහිසුන්ව වැටිල ඉන්න තරැනයාගේ යටිබඩට ජේකේ ගහපු පාර මතක් කරන ගමන්..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අනේ නිකං හිටපන් බං .මේ වගේ කුඩු පප්පන්ට ඔහොම කරල මදි..ඒක නෙවෙයි යකෝ මුගේ විස්තර හොයන වැඩේ මොකද ..මුකුත් උබලට හම්බුනාද? ජේකේ ඇහුවේ පුටු සැටියට බර වෙලා ෆෝන් එකට මූණ දාගෙන
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නෑ බං තාම, කොහොම උනත් මූ කුඩු තිත්පොලට අලුත් වෙන්න ඔීනේ..ඉයේ රැන්ගේ තිත්පොල වට කරන කොටත් මූ හිතන් හිටියේ අපි රැන්ගේ කස්ටර්මස්ල කියල,
මු ගාව පිස්ටල් එකක්වත් තිබ්බේ නෑ..
ජිමින කිව්වෙ ඉයේ රෑ රණ්ඩුව ගිය වෙලාවේ පැත්තකට වෙල බයේ හිටපු තරැනයාගේ මූන මතක් වෙච්ච හින්දා..
මූ තමා දැන් මාසයන් විතරම රැන්ග්ගේ කුඩු පන්නල තියෙන්නේ..මේකා වෙන්න උගේ අලුත් ගෝලයා,
ෂිට් බං අපි ඉන්මන් උනා වැඩියි .තව ටිකක් ප්ලෑන් කරල ගියානම් ඉයේ අරෑව ඉවරයක් කරන්න තිබ්බා , ජේකේ කිව්වේ පරාජිත හඩකින්..
(ආාා ලමාාායි මට කියන්න අමතක් උනානේ ජේකේගේ අම්මලව හප්පපු කෙනාගේ නම තමා රැන්ග් )
කමක් නෑ බං ඉලග පාර ඕකව බෙල්ලෙන්ම අල්ල ගමු.. ජිමිනා කිව්වේ ජේකේගේ අතකින් අල්ලන් සනසවමින්..කොහොමත් ඉයේ වෙච්ච සිදුවීම හින්දා ජේකේ වගේම සුගා ,ආර් එම්,ජිමින මේ තුන්දෙනත් ගොඩක් අවුල් වෙලා හිටියේ .
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉයේ රැන්ග්ව ඉවරයක් කරලා ජේකේගේ දෙමාපියන් මරපු එකට පලිය ගන්න හැදුවත් අන්තිම මොහොතේ උෟ පැනගත්තේ හිතාගන්න බැරි විදිහට..
ජිමිනා අපි දැන් තමා රැන්ග් තිත්පොල ගැන හොද අවධානෙන් ඉන්න ඕනි..ඕකා කොහොමත් ගෝලයාට වෙච්ච දේ හොයන්න ආයේ එයි..ඌ කොහොමත් උගෙ රහස් දන්න එකෙක් නිකං අතාරින් නෑ..
බල්#$$ ඕකා හිතන් ඇත්තේ උගෙ තිත්පොල වටලව්වේ CID එකෙන් කියලා..ඌ තාම දන් නැතු ඇති උගේ මාරයා පොලිසිය නෙවේ මේ මං කියලා ..මගේ අම්ම,තාත්තා නැති කරපු පාහරයා මං ඕකව ඉක්මටම ස්වර්ගයට යවනවා ජේකේ කෑ ගැහැවේ ඇස් වලින්
කදුලු හිර කරගන්නට උත්සහ කරමින්.ජේකේ අඩන කොට ජිමින්ටත් ඉබේටම ඇඩෙන්න ගත්තා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආ කියන්න අමතක් උනා අද කෙනෙක් ආවා ඔයාව හොයාගෙන,
ජිමිනා එහෙම කියලා කථාව වෙන පැත්තකට හරවව්වේ තවත් ජේකේ අඩනවා බලන් ඉන්න බැරි නිසාමයි.
අනේ පලයං යන්න මේ මාව හොයන් කවුරැ එන්නද ?, ජේකේ කිව්වෙ නෝක්කාඩු ස්වරයෙන්..
සිරාවටම ආවා.අවුරැදු ගානක් රට ඉදලා පෙරේදා කොරියාවට ආවා කිව්වේ.එයා පොඩි කාලේ මෙහෙන් යනකන්ම එයාගේ හොදම යාලුවා ඔයා කියලා තමා කිව්වෙනම් .නමනම් අය් යූ ද කොහෙදෝ...හරියට මතකත් නෑ.ජිමින කිව්වෙ සැකයෙන් වගේ..
අය් යූ..........ජේකේගේ ඇග කරන්ට් එක වැදුනා වගේ ගැස්සුනා...ඒ ඇස්..ඒ හිනාව... ආයෙත්.....?????
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
