අසීමාන්තික ආදරයක්...
හදවත් වල හැගීම් අතර පුන්චි දෝලනයක්....
........ Must I go ...........
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
උඩින් ඉන්න හැන්ඩියා තමා ජේකේ කතාවේ ප්රාදනම චරිතයක්.- වෘත්තියෙන්නම් මෙයා ක්රීඩා පුහුණුකරැවෙක්. මෙයාටම කියලාස්පෝට් ක්ලබ් එක්කුයි ජිම් එක්කුයි තිබ්බා . හෙන සල්ලිකාරයා උනාට දෙමාපිය ආදරේ නම් පොඩි කාලෙදිම අහිම් උනා.
දවසක් ජේකේව ස්කූල් එකට ඇරලලා එන ගමන් ඒ දෙන්නව කුඩු කාරයෙක් හප්පගෙන ගිහින් තිබ්බා.එදා ඉදං ආච්චි ගාව හැදුන ජේකේ දැන්නම් ඉන්නේ තනියම.අම්මලව හප්පලා ගියපු කුඩු කාරයා මේලගදි හිරෙන් පැනගෙන කියල ජේකේට ආරන්චි උනා
උෟව ඉවරයක් කරලදාන්න එක ජේකේගේ එකම ප්ලෑන් එක..ඉතින් මේකට උදව් කරන්න එයාට අතිජාත මිත්රයො 3 දෙනෙක් හිටියා
දැන් ඉතිං මන් කියන්න යන්නේ ඒ පාප මිත්රයෝ ගැන තමා😁😁
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආ ඔව් ඔව් ඔයාල හිතුව හරි මේ ඉන්නේ ජේකේගේ අතිජාත මිත්රයෙක් තමා ඩෙන්ටිස් කෙනෙක්. නම ආර් එම් හැබැයි මෙයා ලෙඩ්ඩුන්ට වඩා හොස්පිටල් එකේ ලේඩි ඩොක්ටලා ගැන උනන්දුයි...😉😉😉.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආ මෙයාගේ නම තමා සුගා හරි අමාරැකාරයා..හැමවෙලේම එයා හරි කියල තමා හිතන් ඉන්නේ..ලෝ කොලේජ් එකේ ෆයිනල් ඉයර් එකේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ නුදුරේදිම දක්ෂ ලෝය කෙනෙක්😁😁😁
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ජිමිනා තමා මෙයාගේ නම, ජේකේගේ හුරතලේ.ජේකේ කොතනද එයා එතන.සංගීත ගුරැවරයෙක් මෙයාට එයා උගන්වන ඉස්කෝලේ ගෑනු ලමයිගෙන් මාර විදිහට ප්රෙතිචාර තිබ්බේ😁😁
මෙයාල තමන්ගේ ගෙදර ඉන්නවට වඩා ජේකේ ගෙදර තමා හිටියේ දැනට චරිත එච්චරයි ඈ😋 .... වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කිව්වට ඇති මගුලක් නෑ වගේනේ😉😉😉😉..ඉවසන්නකෝ වස්තුලා හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලුනේ... එහෙනම් කථාවෙන් හම්බෙමු හොදේ😁😁😁....................
01 episode..................👇👇👇👇
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
