🐯 13 Episode 🐯

1.4K 241 16
                                        

ඕ ශිට් ...ඇයි මන් ඒ වෙලාවටම එතෙන්ට ගියේ 😩😩මට පිස්සු හැදෙන්න වගේ දෙයියනේ...වී ඇයි කියපන්  මාව මෙහෙම රිද්දන්නේ..😭😭ජේකේ  කාර් එකට ඇවිත්  පිස්සෙක් වගේ අඩන්න ගත්තා ...

අම්මෝ...මෝචියෝ...😁😁මන් කෙල්ල කියලා හිතාන නේද කිස් කරේ.. ජිමිනා කිස් කරපු කම්මුල් අල්ලන ගමන්  වී ඇහැවේ හිනාවෙලා..

කෙල්ල කියලා හිතානනම් නෙවේ කිස් කරේ..හැබැයි ඔයා කැමතිනම් කෙල්ල  කියලා හිතාගෙන   කිස් කරන්න බැරිකමකුත් නෑ...ජිමින වීට  කිව්වේ ඇහැකුත්
ගහලා ..😉😉

අනේ යන්න මෝචියෝ යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනේ යන්න මෝචියෝ යන්න..😁
මාව විහිලුවකට ගන්න එපා හොදේ වී ජිමිනාට බොරැ තරහක් පෙන්නන ගමන් කිව්වා....

🔉🔉🔉🔉🔉🔉keeee..........keeeeeeeeek🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉

අහ් කවුද අප්පා මෙච්චර හොර්න් ගහන්නේ.. ජිමිනා එහෙම කියාගෙනනම එලියට ගියේ නවත්තන්නේ නැතිව එක දිගටම හෝර්න් කරන්නේ මොකාද කියලා බලන්න...

අඩෝ උදේ පාන්දරම උබ ගුලි කෑවද ඈ..කාර් එකේ හෝර්න් ටෙස්ට් කරනවද යකෝ ,ඔච්චර හෝර්න් ගහන්නේ.. වරෙන් ඇතුලට ඔතන ඉදන් මොන මගුලක්ද කරන්නේ ජිමිනා කෑ ගැහැවා...

බෑ මට යන්න ඕනි  වැඩ ගොඩක් තියෙනවා..අරෑට එන්න කියන්න ඉක්මනට  ජේ⁣කේ car එක ඇතුලේ ඉදන්ම කෑ ගැහැවේ තරහයි දුකයි දෙකම හිතේ හිර කරගෙන...

අඩෝ වී නැගිට්ටා විතරනේ..තාම මුකුත් කාලවත් නෑ..ටිකකට වරෙන්  යකෝ  ඇතුලට ජිමිනා කිව්වා..

කමක් නෑ..මෝචියෝ ජේකේට වැඩ ගොඩයිලුනේ ..මන් යන්නම් නැත්තම් එයාට පරක්කු  වෙයි..එහෙම කියපු වී යන්න ලෑස්ති  උනා...

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now