අඩෝ මන් පරක්කු නෑනේ..අද school එකේ වැඩ ගොඩ ගැහිලා තිබ්බා ඒකයි වෙලා ගියේ...hospital එකට ආපු ජිමිනා rm ගෙන් ඇහුවේ හති ඇර ඇර..
නෑ නෑ දැන් treatment ඉවර වෙලා doctor ගියා විතරයි rm කිව්වේ හොර හිනාවකුත් දාගෙන..
අහ් එහෙමද.. මහත්තයා මොකද
ඔච්චර පැනි බේරෙන්නේ ඈ doctor ආදරෙයිවත් කිව්වද..කෝ මේ වී පේන්න නැත්තේ ඇයි..
කිව්වා කිව්වා ආදරෙයි කියලා ,උබ මගෙන් කන්න ලගයි ජිමිනෝ..වීව මගේ ක්වාටස් එකට යැව්වා ..මෙතන ඉන්න එපා වෙනවනේ නැත්තම් ..ඒක නෙවෙයි ජේකේ කතා කරාද..rm ඇහුවේ පේෂන්ලා බලන්න යන්න ලෑස්ති වෙන ගමන්..
ආ ඔව් ඔව් කතා කරලා කිව්වා වීව එක්කන් එන්න කියලා ..එයාට ස්පෝට් ක්ලබ් එකේ වැඩ වගයක් තියෙනවා කිව්වේ..ඒකයි මන් school එකෙන් පස්සේ කෙලින්ම මෙහෙට ආවේ...
ඒත් එක්කම නර්ස් කෙනෙක් ඇවිත් rm ට කතා කරේ ක්ලීනික් එකට වෙලාව හරි කියලා..
එහෙනම් ජිමිනා මන් යනවා හොදද..වී ක්වාටස් එකේ ඇති .. ඔය මේසේ උඩ තියෙන වීගේ බෙහෙත් ටිකත් අරන් යන්න මතක් කරලා .. එහෙම කිව්ව rm ක්ලිනික් එකට ගියා..
සුදුමහත්තයා නැගිටින්න.. ක්වාටස් ආපු ජිමිනා එකේ ඇදේ ගුලි වෙලා නිදියන් හිටපු වීව ඇහැරවව්වේ ලෝබ කමින්..
ම්...මොචියෝ ගොඩක් වෙලා ද ඇවිත් මට ටිකක් නින්ද ගියා..වී නිදිමත ගාතෙම නැගිටින ගමන් ඇහැවා...
නෑ නෑ මමත් මේ දැන් ආවේ..මන් හින්දා නිනදත් කැඩුනා නේද..කමක් නෑ ඇති තරම් නිදාගන්න ඉක්මනටම ගෙදරට ගිහින් දාන්නම්කෝ ,අනික ජේකේත් බලන් ඇති ඔයා එනකන් ඒකයි ඇහැරවව්වේ , ජිමිනා කිව්වේ දැනටමත් වෙලාව හතරටත් කිට්ටු නිසා..
ජේකේ එහෙම බලන් ඉන්නවන් කොච්චර හොදද..ඒත් එයා මගේ මූනවත් බලන්න කැමති නෑ ... වී එහෙම හිතන ගමන් ඇදෙන් බැස්සේ ජිමිනා එක්ක ගෙදර යන්න....
මොකද අද කතාවක්වත් නැත්තේ ..මූනත් අවුල් වගේ..මොකක් හරි ප්රශ්නයක්වද්ද වී පැටියෝ..ජිමිනා ඇහුවේ වෙනදට bike එකේ යන ගමනුත් කියවා කියවා යන වී අද වචනයක්වත් කතා කරේ නැති නිසා..
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
