වෙනදට නම් මං මොනා හරි කිව්වොත් ඒකට හරියන්න දාහක් දේවල් කියනවා..අද කරබගෙනම යන්න ගියේ මොන නාඩගම නටලද දන් නෑ...ජේකේගේ කාර් එක නොපෙනී යනකන්ම ඒ දිහා බලන් හිටපු ජිමින් ගෙට දුවලා ගියේ වී හොදින්ද කියලා බලන්න....
වී ජේකේ ඇවිත් ගියා නේද....මොනාද කිව්වේ...සෝෆා එකට වෙලා බරකල්පනාවක හිටිය වීගෙන් ජිමිනා ඇහුවා...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එයා ඇමරිකා යනවා අද හවසට අය් යූ එක්කන්....එයාට අයිති හැමදෙයක්ම මගෙ නමට පවරලා...ඒවාගේ document දීලා යන්න ආවේ....වී කිව්වේ දිග හුස්මකුත් ගන්න ගමන්..
ඈ...ජේකේ ඒ කියන්නේ මෙහෙන් යනවද..
මට නිකමටවත් ඒ ගැන කිව්වේ නෑ...මාත් එක්ක තරහද දන් නෑ..ජිමින් එහෙම කිව්වේ ජේකේ එයාට නොකියම ගිය එක ගැන ගොඩක් දුකෙන්....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එයා කාත් එක්කවත් තරහ නෑ මෝචි....දැන් මොනා උනත් එයා අය් යූ එක්ක සතුටින් ඉදියි...මටත් ඕනි උනේ එච්චරයි...වී කිව්වේ ඇස්වල කදුලුත් පුරවගෙන....
වී ඔයාගේ මූනත් එක්ක හරි නෑ...මොකද මේ..ජිමිනා වී ගාවින් ඉද ගන්න ගමන් ඇහුවේ ටිකක් බය වෙලා...
මෝචි ....ඔයා දන්නවද ජේකේයි මායි එදා මේ රින්ග් දාගන්න ගමන් පොරොන්දු උනේ මොන දේ උනත් ,මොන දේ කරත් අපේ බැදීම තියෙනකන් මේ රින්ග් අත්වලින් ගලවන් නෑ කියලා...ජේකේ යන්න කලින් එයාගේ රින්ග් එක ගලවලා මට දීලා ගියා...ඒ කියන්නේ මාත් එක්ක තිබ්බ බැදීම සදහටම අතෑරලා දාලා තමා එයා අය් යූ ගාවට ගියේ...දුකයි තමා ඒත් කමක් නෑ මටත් ඕනි උනේ එච්චරයි....වී අඩ අඩ එහෙම කිව්වේ ජේකේ ස්ටූල් එක උඩ ගලවලා තියපු රින්ග් එක දිහා බලාගෙන....
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 26 Episode 🐯
Start from the beginning
