ඇත්තටම ඔයා කියනවා වගේ සම්බන්දයක් අපි අතර තිබ්බද නැද්ද කියන්න මන් දන් නෑ ජේකේ.....මොකද මට ඔයා ගැන විශේෂයෙන් කියලා කිසිම දෙයක් මතක නෑ...මට ඔයාව ජිමිනගේ යාලුවෙක් විතරයි .... මොනදේ උනත් මට සතුටුයි ඔයා අය් යූ එක්ක ඇමරිකා යන්න ගත්ත තීරණය ගැන...වී කිව්වේ ජේකේගේ කදුලු වලින් පිරිච්ච ඇස් දිහා බලන ගමන්....
ඔයා අපෙ අතර සම්බන්ධක් තිබ්බා කිව්ව එක ගැන වැඩිය හිතන්න එපා...ඒවා සදහටම ඔයාට අමතක් වෙලාම තිබ්බදෙන්....ඔයා ජිමිනා එක්ක සතුටින් ඉන්න මට ඒ ඇති....ආ තව ටිකෙන් අමතක් වෙනවා...මේ රින්ග් එක තවත් මට අයිති නෑ වී....ඔයා දන්නවද එක දවසක් අපි අපේ සම්බන්දේ තියෙන තාක්කල් මේ රින්ග් එක අපෙ අතෙ තියාගමු කියලා පොරොන්දු උනා...දැන් ඒක ගලවලා දාන්න කාලේ හරි...එහෙම කියන ගමන් අතේ තිබ්බ රින්ග් එක ගලවලා ස්ටුල් එක උඩින් තිබ්බ ජේකේ යන්න ලෑස්ති උනේ තව ටිකක් වෙලා හිටියොත් වීව අතාරින්න හදාගත්ත හිත ආයෙත් වෙනස් වෙයි කියලා බය හිතුන හින්දා....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වී මං යනවා පරිස්සමින් ඉන්න..වීගේ රෝස පාට වෙච්ච තොල්,ඉටිවගේ දිලිසෙන මූන දිහා අන්තිම පාරට බලපු ජේකේ නැගිටලා එලියට ගියේ වීගේ කම්මුල අන්තිම පාරට සිප ගන්න ආව ආසාවත් හිතේ කොනක හන්ග ගන්න ගමන්....
ඇස්වල කදුලුත් පුරවන් එලියට යන ජේකේ දිහා වී නිහඩවම බලන් හිටියේ හිතේ කොනක් කියාගන්න බැරි අමුතුම වේදනාවකින් රිදුම් දෙන්න ගද්දියි ....
ඒයි තමුසේ මොකද මෙහෙ ආවේ....ආයෙත් ඇවිත් වීගේ ඔලුව අවුල් කරලා දැම්මද... ජිමිනා ඇහුවේ ගේ ඇතුලේ ඉදන් එලියට දුවන් ආපු ජේකේගෙන්...
ජිමිනා මං යනවා වීව හොදට බලාගන්න...ජිමිනගේ පිටට තට්ටුවක් දාලා එහෙම කියපු ජේකේ කාර් එකට නැගලා යන්න ගියා...
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 26 Episode 🐯
Start from the beginning
