🐯 26 Episode 🐯

Start from the beginning
                                        

ඕ ෂිට් මල වදේ...එහෙනම් කියන දෙයක් කියලා ඉක්මනටම යනවා...වී එහෙම කියන ගමන් ආයෙත් සෝෆා එකේ ඉදගත්තා....

වී ...කෝ ජිමින්..ජේකේ වී ලගින්ම ඉද ගන්න ගමන් එහෙම ඇහුවේ ජිමිනාගේ සද්දයක්වත් ඇහුන් නැති නිසා...

එයා ටවුන් ගියා දැන්නම් එනවත් ඇති...ඒක නෙවෙයි මොනාද  කියන්න තියෙනවා කිව්වේ.. වී ජේකේ දිහා ඕනාවට එපාවට බලන ගමන්  ඇහුවා....

මං ආවේ මේක ඔයාට දීලා යන්න ජේකේ එහෙම කියන ගමන් වී දිහාවට අතේ තිබ්බ ෆයිල් එක දික් කරා....

මේ මොනාද ඔයා කරලා තියෙන්නේ...මේ වගේ දේවල් කරලා ඔයා මගෙන්  මොනාද බලාපොරොත්තු වෙන්නේ ...ෆයිල් එක දිග ඇරලා බලපු වී ජේකේගෙන් එහෙම ඇහුවේ ජේකේ මේ කරන  දේවල් ගැන තරහෙන්...

මං ආයේ ඔයාගෙන් මොනා බලාපො⁣රොත්තු වෙන්නද වී...මේ ගෙවිලා යන්නේ මං කොරියා වල ඉන්න අන්තිම පැය ටික..අද හවස මං අය් යූ එක්ක ඇමරිකා යනවා ආයේ නොඑන්නම... ඒකයි මං මට අයිති හැම දෙයක්ම ඔයා නමට පවරව්වේ...ඔතන තියෙන්නේ ඒවට අදාල document ... ප්ලීස් ඔය ටික   ප්රෙතික්ෂේප කරන්න එපා....ඕක මං ඔයාට දෙන තෑග්ගක් කියලා හිතා ගන්න ...

වී නිහඩවම එයා නමට පවරලා තිබ්බ ස්පෝට් ක්ලබ් එකෙයි ,ගේයි document දිහා බලන් හිටියේ    මොනා කියන්නද
කියලා හිතාගන්න බැරැවයි...

වී මේ අහන්නකෝ...ජේකේ හිතේ තියෙන හැමදේම කියන්න ලෑස්ති උනේ ඇමරිකාවට යන්න කලින්  හිතේ තිබ්බ හැමදේම වීට කියලා හිත නිදහස්කරගෙන යන්න ඕනි උන නිසයි..

මං ඉයේ වෙනකන්ම ප්රාර්තනා කරේ ඔයාට  මං ගැන  මතකය ඉක්මනටම එන්න කියලා...ඒත්  ඔයා ජිමිනත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා දැක්කම මට හිතුනා  ආයේ මං ගැන මතකය  නාවට කමක් නෑ කියලා...මොකද   මං දන්නවා ජිමිනට තරම් හොදට මට ඔයාව බලාගන්න බෑ කියලා...ඔයාව ජිමිනට බාර දීලා මං අය් යූ එක්ක රටින් යන්න තීරනය කරෙත් ඒකමයි....මට දැන් ඔයා ගැන බයක් නෑ...ජිමිනා ඔයාව පන වගේ බලාගයි....ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි ...ජේකේ වීගේ අතකින් අල්ලන ගමන් එහෙම කිව්වේ කදුලු අතරින්මයි....

ජේකේ වීගේ අතකින් අල්ලන ගමන් එහෙම කිව්වේ කදුලු අතරින්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now