ජේකේට බිත්තියේ තිබ්බ ඔරලෝසුව දිහා බැලුනේ අහම්බෙන් වගේ...වෙලාව ගිහින් තියෙන ඉක්මන අම්මෝ රෑ දොලහටත් ලගයි...වෙනදටනම් මේ වෙලාවට උබ මගේ තුරැලට වෙලා හොදට නිදි...ඒත් අද උබ පේන තෙක් මානෙකවත් නෑ...උබට දැන් ඉතින් මාව මොකටද නේද ජිමිනා ළඟින් ඉද්දී...කමක් නෑ වී මේ හැම දුකක්ම මන් තනියෙන්ම ඉවසගන්නම් උබේ සතුට වෙනුවෙන්...ආයේ කවදාවත් මං උබට අමතක වෙච්ච මතකය ගැන කිය කිය වද දෙන් නෑ... ජේකේ ඇදට වෙලා කදුලු අස්සෙන්ම හිතා ගත්තේ ආයෙනම් කවදාවත්ම වීගේ ජීවිතයට ලන් වෙන් නෑ කියලා...මොකද අද ජිමිනා එක්ක හිටපු විදිහෙන්ම ජේකේට තේරැනා වී ජිමිනා එක්ක ඉන්නේ ගොඩක් සතුටෙන් කියලා....
______________________________________
පහුවදා උදෙන්ම නැගිටපු ජේකේ ලීයන්ග්ගේ අය්යා හම්බෙන්න ගියේ එයාට ඕනි වැඩ ටික ඉක්මනටම කර ගන්න ඕනි උන නිසයි.....
අම්මෝ හිතුවට වඩා ලේසි උනා මේ වැඩ ටික ඉවර කර ගන්න...හොද වෙලාවට ඔයාව හම්බුනේ ...ජේකේ එහෙම කියලා ලීයන්ග්ගේ අය්යගෙන් සමුඅරන් කෙලින්ම අවේ ජිමිනලාගේ ගෙදරට....
සාලෙට වෙලා හිටිය වී ජේකේ දැක්ක ගමන් කාමරේට දුවන්න ලෑස්ති උනා ...
වී චුට්ටක් ඔහොම නවතින්නකෝ...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි ජේකේ කිව්වේ එයාව දැක්ක ගමන් කාමරේට දුවන්න ගිය වී ලගට යන ගමන්....
තවත් මොනාද කතා කරන්න තියෙන්නේ ජේකේ....ඔයාට තවත් ඇති උනේ නැද්ද මාව රිද්දලා...මට තමුන් එක්ක කිසිම කතාවක් ඕනි නෑ..ඒ හින්දා යනවා යන්න මෙහෙන් මට වද නොදී වී ජේකේට බනින්න ගත්තා....
ප්ලීස් මට ටිකක් කතා කරන්න ඕනි ඔයත් එක්ක...මේ අන්තිම පාර ..ආයේ වද දෙන් නෑ...ජේකේ කිව්වේ ඇස් වල කදුලුත් පුරවගෙන....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 26 Episode 🐯
Start from the beginning
