වී ඔයාගේ අතේ රින්ග් එක දකිද්දිවත් මේ මාව මතක් වෙන් නැද්ද......ඔයාට මතක නැද්ද වී අපි මේ රින්ග් දාන ගමන් කවදාවත් වෙන් වෙන් නෑ කියලා පොරොන්දු උනා...ජේකේ එයාගේ අතේ තිබ්බ රින්ග් එකත් වීට පෙන්නලා එහෙම ඇහුවේ අඩුම රින්ග් එක ගැනවත් පුන්චි මතකයක් හරි වී ගාව ඉතුරැ වෙලා ඇති කියලා හිතාන....
වී එයාගේ අතෙයි ජෙකේගේ අතෙයි තිබ්බ රින්ග් දිහා මාරැවෙන් මාරැවට බැලුවේ සගවගන්න බැරි මොකක්දෝ හැගීමක් හිත ඇතුලේ ඇවිලෙනවා වගේ දැනෙද්දීයි .....
ජේකේ...මේ ලෝකේ මේ වගේ රින්ග් තියෙන්නේ අපි දෙන්නට විතරයි කියලද ඔයා හිතන්නේ...ඔයාගෙයි මගෙයි රින්ග් දෙක මැච් වෙනවා ඇති ඒත් ඔයා කියන බොරැ කතා වලට ඒක මැච් වෙන් නෑ...වී ජේකේගේ මූනටම එබිලා පුලුවන් තරම් හය්යෙන් කෑ ගහලා එහෙම කිව්වේ ජේකේගේ මේ තේරැමක් නැති කතා තවත් ඉවසන් ඉන්න බැරි හින්දා......
වී කොච්චර තරහෙන් ජේකේට බැන්නත් ජේකේට ඒ කිසි දෙයක් ඇහුනේ නෑ...එයා සමවැදිලා වගේ බලන් හිටියේ් තරහ නිසාම රතුවෙලා තියෙන වීගේ මූන දිහා...අහින්සක කම ඒ මූනෙන් අතුරැදහන් වෙලා තිබ්බත් තවමත් ඒ රෑපෙට පුලුවන් උනා ජේකේගේ හැගීම් හීනියට අවුස්සලා දාන්න...
ජේකේ එකපාරටම වීව ඇදලා අරන් ඇදේ දිගා කරවලා එයාගේ ඇගට හිර කර ගත්තේ මත් වෙලා වගේ ....
මාව අතාරිනවා...තමුසෙට පිස්සු හැදිලද වී ජේකේව පැත්තකට තල්ලු කරලා දාන්න හැදුවත් ජේකේගේ වීව ඇගට යට කරන් හිටපු විදිහට වීට හෙල්ලෙන්නවත් බැරිඋනා...
ඔය නපුරැ කම් ඔයාට ගැලපෙන් නෑ වී....ජේකේ එහෙම කියන ගමන් වීගේ තොල් දෙක හෙමීට හප හප උරන්න ගත්තා...ටික වෙලාවකින් වීගේ තොල් පැලිලා ආව ලේ වල රහ ජේකේගේ කටට දැනෙන්න ගත්තත් ජේකේ දිගටම වීගේ තොල් හපන්න උනේ ලේ වල රහ හොයන පිසාචයෙක් වගේ...වී වේදනාව ඉවසගන්න බැරැව කෑ ගහද්දි වීගේ තොල් දෙක අතෑරලා දාපු ජේකේ වීගේ මුලු පපුවම ලෙව කන ගමන් හපන්න ගත්තා...ජේකේ හෙමි හෙමීට වීගේ නිපල් උරන්න ගද්දී වීට කෙදිරි ගෑවුනේ මුලු ඇගටම අමුතු හිරියක් දැනෙද්දීයි ....ජේකේ ටිකෙන් ටික වීගේ යටිකය ගාවට ලන් වෙද්දී වීව වෙවේලන්න ගත්තා...වීට ජේකේව නවත්තන්න ඕනි උනත් ජේකේත් එක්ක පොරබදලම වී හිටියේ මලානික වෙලා...ජේකේ අතින් වී ඇදන් හිටපු ෂෝට් එක ගැලවෙද්දි වී ඇස් දෙක පියාගත්තේ වෙන ඕනි දේකට මූන දෙන්න හිත හදන්...ජේකේ වීගේ රහස් අවයවය හෙමීට අතගාද්දී වී එහාට මෙහාට දඟලන්න ගත්තේ වීගේ හැගීමුත් නොදැනීම ජේකේට අවනත වගේ දැනද්දියි..ජේකේ වීගේ රහස් අවයවය අරන් හෙමීට උරන්න පටන් ගන්න කොට වීට කෙදිරි ගෑවුනේ ජේකේගේ දත් වලින් වීගේ සන්වේදි අවයවයන් තුවාල රිදුම් දෙන්න ගත්ත නිසා..ජේකේ ඕක නවත්තන්න...වී මලානික ස්වරයෙන් කිව්වේ තවත් ජේකේට අවනත වෙන්න බැරි තරමට ජේකේගේ හැපීම් වේදනාකාරි වූ නිසයි...වීගේ කටහඩින් ජේකේගේ රාගික හැගීම් යටපත් වෙලා යද්දී ජේකේ හෙමීට වීගේ ඇගෙන් ඈත් උනා....
තමුසේ මොකක්ද ඒ කරේ.... ඇගෙන් ඈත් උනත් තවමත් කන්න වගේ එයා දිහා බලන් ඉන්න ජේකේගෙන් වී එහෙම ඇහුවේ ඇඩුම් ස්වරයෙන්....
ඔයා අඩවව්වට මට සමාවෙන්න වී ...වෙනදා වගේම දැනුත් ඔයා ළඟ මගේ හැගීම් ඇවිස්සිලා ගියා...ඔයා දැන් ඔහොම කතා කරාට ඉස්සර ඔයා මගේ තුරැලට වෙලා වරැ ඉන්න ඇති...ජේකේ කදුලු අතරින්ම වීට අතීතය මතක් කරන්න උත්සහ කරා...
තමුසෙගේ උවමනාවන් ඉශ්ට කර ගන්න මාව පාවිච්චි කරා මදිවට කලිනුත් මෙහෙම උනා කිය කිය බොරැ කියන්නත් එනවද....තමුසෙනම් මහා ජරා මිනිහෙක් ජේකේ...ජිමිනා තමුසේ එනවට මෙච්චරම අකමැති ඇයි කියලා මට දැන් තමා තේරෙන්නේ...කරැනාකරලා මෙහෙන් යනවා යන්න තමුසෙව මට දකින්නත් අප්පිරියයි ...වී එහෙම කියන ගමන් අඩ අඩම අත් දෙකෙන් මූන වහගත්තේ ජේකේගේ හිත තව තවත් පෑරෙද්දීයි...
අත්දෙකෙන් මූනත් වහගෙන අඩව වී දිහා විනාඩියක් විතර බලන් හිටපු ජේකේ ගෙදර යන්න එලියට දුවන් ආවේ වී එයා හින්දා අඩනවා තවත් බලන් ඉන්න බැරි නිසා....
උබට හැමදාම මං හින්ද ඉතුරැ උනේ කදුුලු විතරයි නේද වී..උබට මාව මතක කාලෙත් මං හින්දා දුක් වින්දා ..දැන් උබට මාව අමතක කාලෙත් මං හින්දා දුක් විඳිනවා....උබේ ඇස් වලින් මෙහෙම කදුලු වට්ටනවට මට සමාවියන් වී... ජේකේ එක එක විකාර හිත හිත කාර් එකෙන් ගෙදරට ආවේ අවසිහියෙන් වගේ...
ඔයා කොහෙද ගියේ අනේ ...මං උදේ හොටෙල් එකට ගිහින් එන්න ගියා..ඔයා නිදියන් හිටපු නිසා මන් ආයේ කතා කරෙත් නෑ ... සාලෙට වෙලා tv බල බල හිටිය අය් යූ ජේකේට කිව්වා ..
මං පොඩි ගමනක් ගියා අය් යූ...මට දැන්කතා කරන්න මූඩ් එකක් නෑ...මං යනවා කාමරේට ජේකේ එහෙම කියලා කාමරේට යන්න ලෑස්ති උනා...
ජේකේ පොඩ්ඩක් ඉන්න..මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා...අය් යූ එහෙම කියන ගමන් ජේකේගේ දිහාවට එයාගේ ෆෝන් එක දික් කරේ ගොඩක් සතුටෙන්...
අහ් මොනාද මේ ...ටිකට් වගයක් බුක් කරපුවා නේද..ජේකේ අය්යූගේ ෆෝන් එක දිහා බලන ගමන් ඇහුවා...
ඔව් ජේකේ...ඩඩා කිව්වා අපි දෙන්නට ඇමරිකා වලට එන්න කියලා...ඩඩාට ඕනි ඉක්මනටම ඔයාගෙයි මගෙයි වෙඩින් එක අරන් එයාගේ බිස්නස් ටික ඔයාට බාර දීලා නිදහසේ ඉන්න...අනික එයාට ඕනිලු ඉක්මනටම මුනුබුරෙක්ගේ මූන දකින්න...අය්යූ ජේකේගේ අතකිනුත් අල්ලන් එහෙම කිව්වේ අනාගතය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන....
වස්තුලා අද කොටසනම් ටිකක් කැතයි ගනන් ගන්න එපෝ...😉😉😉ඒක නෙවෙයි තව එපි දෙක්කින් කතාව එන්ඩ් කරනවා.....ඔයාලා හිතන්නේ ඒ එපි දෙකේ මොන මොනවා වෙයි කියලද.......?????😍😍
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯24 Episode🐯
Start from the beginning
