වී කාලද දන් නෑ.....බෙහෙත් ටිකත් වෙලාවට බොනවද දන් නෑ....ජිමිනා ඒ හැමදෙයක්ම වී වෙනුවෙන් කරනවා කියලා දැන දැනත් ජේකේ ජිමිනලා ගෙදර බොරැ හේතුවක් හදාගත්තේ, ජිමිනා කොච්චර එන්න එපා කිව්වත් වීගේ මූන බලන් නැතිව ජේකේට ඉන්න බැරි නිසයි....
උඩින් පල්ලින් නූඩ්ල්ස් ටික කාලා දාපු ජේකේ ජිමිනලාගේ ගෙදර යන්න ලෑස්ති උනේ වීගේ මූන බලන්න ගොඩක් ආසාවෙන්....
ජිමිනලගේ මිදුලේ කාර් එක නවත්තපු ජේකේ හෙමීට ගේ ඇතුලට ගියේ කිසිම නරක දෙයක් වෙන්න එපා කියලා හිතින් ප්රාර්තනා කරන ගමන්...මොකද ජිමිනා ජේකේ එයාලා ගෙදරට එනවට කොහොමත් කැමති නෑනේ...
ජේකේ ඇතුලට යන කොට වී හිටියේ ජිමිනගේ ඇදට වෙලා ෆිල්ම් එකක් බල බල.....
ආ....ෆිල්ම් වලින් තොර ලෝකයක් නෑ වගේ නේද...ජේකේ එහෙම කිව්වේ ඇදේ වී ලගින්ම ඉද ගන්න ගමන් ...
අම්මෝ මේ මෝචිගේ යාලුවානේ...ඔයා මාව හොදටම බය කරා....කම්මැලි කමට film එකක් බලන්න හිතුනා අනේ...මෝචිනම් අද ස්කූල් එකට ගියා අපරාදේ ඔයාට හවස එන්න තිබ්බේ...වී ජේකේට කිව්වා...
,
කවුද දැන් ජිමින් හම්බෙන්න ආවා කිව්වේ...මං ආවේ ඔයාව බලන්න...මගේ ආදරේ බලලා යන්න මං ආවේ. ..ජේකේ කිව්වේ වීගේ මූනට එබෙන ගමන්..
අම්මෝ....මේ මාව බලන්න... එතකොට අර හොස්පිටල් එකේ ඔයත් එක්ක හිටපු girl පව් නැද්ද..වී එහෙම අහන කොට ජේකේට තවත් කටපියන් ඉන්න බැරිඋනා...
වී ඔයා මාව මෙච්චරම රිද්දන්නේ ඇයි ...ඔයා ඔහොම කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ...හරි මං වැරදියි තමා වී,අය් යූට ඔයා ගැන කියාගන්න මට තවමත් බැරි උනා..ඒත් මං ඔයාට පොරොන්දු උනානේ ඉක්මනටම ඔයා ගැන එයාට කියනවා කියලා..එහෙම තියෙද්දීත් ඇයි මෙහෙම මාව පන පිටින් පුච්චන්නේ...මාව මතක නෑ කියලා රගපාන්නේ ඇයි ....ජේකේ වීගේ ඇස් දිහා කෙලින් බලාගෙන එහෙම ඇහුවේ කදුලු අතරින්......
මොනාද ජේකේ මේ කියන්නේ...ඔයාට මොකද වෙලා තියෙන්නේ...ඔයා මේවගේ බොරැ දේවල් කියලා මගෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ ....වී ජේකේගෙන් එහෙම ඇහුවේ ඇස් වල කදුලු නලියන්න ගද්දීයි.... ජේකේ මේ කියවන බහුබූත වීගේ ඔලුවට මහ වදයක් උනා
KAMU SEDANG MEMBACA
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romansaනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯24 Episode🐯
Mulai dari awal
