🐯 23 Episode🐯

Start from the beginning
                                        

ජිමිනා තේරැම් ගනින් බන්...මට වී නැතුව ඉන්න බෑ...මාව මැරිලා යයි...වීට මාව අමතක ඇති ,එත් මං කොහොමද වීව අමතක් කරන්නේ..මං කොහොමද එයාගෙන් ඈත් වෙලා ඉන්නේ...ජේකේ එහෙම කිව්වේ පිස්සුවෙන් වගේ අඩ අඩන ගමන්...

ජේකේ එහෙම කිව්වේ පිස්සුවෙන් වගේ අඩ අඩන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේවා උබ බලෙන් කර ගත්ත දේවල් ජේකේ...ඒ හින්දා මට කරන්න දෙයක් නෑ... උබ වීට ඇත්තටම ආදරේනම්  ආයේ මෙහෙ ඇවිත් එයාට වද දෙන්න එපා...එයාට පාඩු⁣වේ ඉන්න දෙන්න ජිමිනා  කිව්වේ ජේකේ එක්ක තරහෙන් .....

උබටත් මෙහෙම දෙයක් උනොත් තේරෙයි...ආදරේ කරන කෙනෙක් එක පාරටම වෙනස් උනාම තියෙන දුක...උබ එකක් මතක තියාගනින්  ජිමින්, උබ ගාව තියන් ඉන්නේ මගේ ආදරේ ...ඒ ඉන්නේ මගේ පන ටික..වීට අපෙ සම්බන්දේ මතක නැතු ඇති ඒත් උබට මතකයිනේ ...ඒ හින්දා කිසිම වෙලාවක මගේ වී දිහා හැරිලාවත් බලන්න එපා...හැබැයි එහෙම උනොත් මං උබව මරාගෙන මැරෙනව.....ජිමිනට අඩ අඩම ⁣එහෙම කියපු ජේකේ කා⁣ර් එකට දුවලා ගියේ පිස්සුවෙන් ව⁣⁣ගේ.....

ක්ලබ් එක්කට ගිහින් හිතේ දුක යනකන්ම ඇති තරම් බීපු ජේකේ ගෙදර ගියේ හොදටම වෙරිමර ගාතේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ක්ලබ් එක්කට ගිහින් හිතේ දුක යනකන්ම ඇති තරම් බීපු ජේකේ ගෙදර ගියේ හොදටම වෙරිමර ගාතේ....

ජේකේ...ඇයි මෙච්චර වෙලා ගියේ මං ගොඩක් බය වෙලා හිටියේ ඔයා එන්න වෙලා යද්දී...සාලෙට වෙලා ජේකේ එනකන් බලන් හිටිය අය් යූ ජේකේ ලගට දුවන් ගියේ  කදුලුත් පුරවගෙන...

අහ් ....මං එනකන් බලන් හිටියා...සිරා කියපන්   මං එනකන්මද  බලන් හිටියේ ජේකේ එහාට මෙහාට වැනි වැනි එහෙම අහද්දී අය් යූ හොදටම බය උනා...

සිරා කියපන්   මං එනකන්මද  බලන් හිටියේ ජේකේ එහාට මෙහාට වැනි වැනි එහෙම අහද්දී අය් යූ හොදටම බය උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජේකේ ඔයා හොදටම බීලා නේද..කෝ එන්න මං කාමරේට එක්ක යන්න ...අය් යූ ජේකේව එයාගේ ඇගට වත්තම් කර ගෙන කාමරේට එක්කන් යන්න ලෑස්ති උනා....

පුදුමයි ඔයා මං එනකන් බලන් හිටිවා කිව්වම ...මං එනකන් බලන් ඉන්න එපා ආයේ ... ඔයත් වී වගේ මාව අමතක් කරලම දාන්න ..එතකොට මට නිදහසේ මැරෙන්න පුලුවන්...  වී ගිහින් ජිමිනා එක්ක ඉන්නවා වගේ ඔයත් ගිහින් වෙන කෙනෙක් හොයා ගන්න...ජේකේ  වෙරිමර ගාතේ කියවන්න ගත්තා...

ඔයාව දාලා වෙන කවුරැ හරි ගාවට යන්න ඕනි නම් මං ඇමරිකා ඉදන් මෙහෙ එයිද ජේකේ...ජේකේව ඇදේ හාන්සි කරවන ගමන් අය්යූ එහෙම කිව්වේ ජේකේගේ මූනට ලන් වෙලා....

අය් යූගේ හුස්ම වල රස්නය ජේකේගේ මූනට වැදෙද්දී වෙරිමර ගාතේ  හිටිය ජේකේගේ හැගීම් ඇවිස්සෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ ....ජේකේ එකපාරටම එයාගේ මූනට ලන් වෙලා හිට්ය අය් යූව  ඇදලා අරන්  ඇගට හිරකර ගත්තේ  පිස්සුවෙන් වගේ... ටිකක් වෙලා  අය් යූ දිහා සමවැදිලා වගේ බලන් හිටපු ජේකේ  අය් යූගේ තොල් වලට බර උනේ හෙමීට...අය් යූගේ තොල් හපන ගමන් ජේකේ එයාගේ අත්  වලින් අය් යූගේ කෙහෙරැලි  පිරිමදිද්දී    අය්  යූ ඇස් දෙක පියාගත්තේ සනීපය වැඩි කමටයි...ටිකෙන් ටික ජේකේ අය් යූගේ බෙල්ල හපන්න ගද්දී අය් යූ එයාගේ නිය වලින් ජේකේ පිට පුරා සිතුවම් ⁣ ඇන්දේ එයාටත් නොදැනීමයි ....

ජේකේගේ ආදරේ ලියවිලා තිබ්බේ වී නමට උනත් ඇල්කොහොල් එන්ක මුසුවෙච්ච මත් ගතියට පුලුවන් උනා ඒ හැමදෙයක්ම අමතක් කරවලා ජේකේගේ හැගීම් අයාලේ යවන්න....අය් යූත් ⁣නිහඩවම ජේකේට පෙම් සුව විදින්න ඉඩ දෙද්දී  ලද අවසරෙන් ජේකේ ආදරයයි රාගයයි පටලා ගත්තේ  එයාටත් නොදැනීමයි...

අය් යූත් ⁣නිහඩවම ජේකේට පෙම් සුව විදින්න ඉඩ දෙද්දී  ලද අවසරෙන් ජේකේ ආදරයයි රාගයයි පටලා ගත්තේ  එයාටත් නොදැනීමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වස්තුලා .........කතාව කොහොමැයි😍😍😍





























💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now