Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මට දැන් හොදයි...අහින්සක හිනාවක් දාගෙන වී එහෙම කියද්දී ජේකේ පිච්චිලා ගියා ...
වී...ඔයාට ඇත්තටම මාව මතක නැද්ද...නැත්තම් මතක නෑ වගේ රගපානවද...මට කියන්න වී ඔයාට අනිත් හැමදේම මතක් වෙලා මේ මාව විතරක් අමතක් උනේ කොහොමද කියලා....ඔයා කරන්නේ joke එකක් නේද ...කියන්නකෝ මාව අමතකයි කියලා කියන්නේ බොරැවට නේද....ජේකේ වීගේ අතකින් අල්ලන් එහෙම ඇහුවේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන...
මොනාද ඔයා මේ කියන්නේ....මට ඔයා කියන කිසිදෙයක් තේරෙන් නෑනේ...ඇයි මං ඔයාට joke කරන්නේ..වී ජේකේගෙන් එහෙම ඇහැවේ ජේකේ මේ මොකක් ගැනද කියන්නේ කියලා හිතා ගන්න බැරැවයි...
වී පැටියෝ...ඔයා ගිහින් නිදාගන්න එයාට ටිකක් පිස්සු..ඔයාව අවුස්සන්න එහෙම කියන්නේ...සාලේට එන ගමන් ජිමිනා වීට කිව්වා...
අනේ දෙය්යනේ මං බැලුවා මොනාද මේ කියන්නේ කියලා...ඔයා මාව හොදටම බය කරා..ජේකේගේ මූන මිරිකන ගමන් වී කිව්වේ හිනාවෙලා...
මං යනවා මෝච්යෝ නිදාගන්න.. වී ජිමිනගේ කම්මුලට කිස් එක්කුත් දීලා කාමරේට දුවද්දී ජේකේව වෙව්ලන්න ගත්තා....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ජේකේ ඇයි මෙහේ ආවේ...අනික මොනවද අර වීට කිව්වේ....උබට තේරෙන් නැද්ද බන්..ඩොක්ටර්ස්ලා ඔච්චර කියද්දී එයාව ෂොක් කරවන්න එපා කියලා,උබ ඇවිත් මෙතන නාඩගම් නටනන්නේ ඇයි... උබට වීගේ ජීවිතේ සෙල්ලමක්ද..ජිමිනා ජේකේට බනින්න ගත්තා.....
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 23 Episode🐯
Start from the beginning
