මේකයි මියුන්ජි,වීට ජේකේව අමතක් වෙලා වගේ ..ඒකට අපි මොකද කරන්නේ ...rm මියුන්ජිගෙන් ඇහුවේ දෙගිඩියාවෙන් .......
Oh my god...ඒකත් එහෙමද...මන් කලින්ම කිව්වේ පේෂන්ගේ මතකය ගැන ප්රශ්න එයි කියලා... මෙයා අයිස් වලට ඇඩිට් වෙලා හිටපු කෙනෙක් නිසා ස්නායු ගොඩක් දුර්වල වෙලා තියෙන්නෙ ...ඒ හින්දා සික් එක වෙලාවේ අමතක් වෙච්ච දෙයක් ආයේ මතක් කරවන්න ගොඩක් අමාරැයි.... ට්රයි කරොත් බැරිවෙන එකකුත් නෑ..හැබැයි කීයටවත් එයාව stress කරවන්න එපා එතකොට තත්වය මීට වඩා බරපතල වෙන්න පුලුවන් .. මියුන්ජි එහෙම කිව්වේ බැරෑරැම් ස්වරයෙන්...
මියුන්ජි කියපු වචනයක් වචනයක් ගානේ ජේකේව පිච්චිලා ගියා...ජේකේට දැනුනේ හැමෝම එයාව හිතාමතාම රිද්දලා දානවා වගේ හැගීමක්....
අන්තිමේදී වී ඩිස්චාර්ජ් වෙලා යන්න ලෑස්ති උනේ ජිමිනගේ ගෙදර...ජේකේත් මේ දේවල් කොහොම හරි ඉවසන් බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසයි....වී ජේකේගේ දිහා ආගන්තුකයෙක් වගේ බලද්දී ජේකේගේ හිතේ තිබ්බ වේදනාව තවත් වැඩි උනා...
එහෙනම් අපි යන්නම්....hospital එකෙන් එලියට ආපු ජිමින් වීව එක්කන් එයාලා ගෙදර යන්න ලෑස්ති වෙන කොට ජේකේ පුලුවන් තරම් හය්යෙන් අය් යූගේ අත අල්ල ගත්තේ හැගීම් පාලනය කර ගන්න බැරිව එයාට මොනා හරි වෙයි කියලා බය හිතුනු නිසා....
මං හින්දා ඔයාලටත් කරදරේ නේද...ඒකට මට සමාවෙන්න වී එහෙම කියලා හැමෝගෙන්ම සමුගෙන ජිමිනත් එක්ක බයික් එකේ යද්දී ජේකේ ඒ දිහා බලන් හිටියේ කියා ගන්න බැරි වේදනාවකින්.....
ජේකේ අපි එන දේකට මූන දෙමු....වීට ඉක්මනටම ඔයා ගැන මතකය එයි....එතකන් අපි ටිකක් ඉවසමුකෝ rm කිව්වේ ජේකේගේ කරට අතක් දාන ගමන්..
ඔව් ජේකේ ඔයා දුක් වෙන්න එපා හැමදේම හරියයි අය් යූත් rm ගේ කතාවට එකතු උනේ ජේකේගේ හිත හදන්න විදිහක් හිතන ගමනුයි...
Rm ගෙන් සමුගත්ත ජේකේයි අය් යුයි hospital එකේ ඉදන් ගෙදරට ආවේ වචනයක්වත් කතා කරන් නැතිවයි...
අය් යූ ඔයා හොටෙල් එකට යන්න... මං යනවා ටිකක් නිදාගන්න ..මගේ ඔලුව රිදෙනවා...ජේකේ එහෙම කියන ගමන් කාමරේට ගියා....
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 23 Episode🐯
Start from the beginning
