ඔව් ඔව් ජේකේ ඇවිත් වගේ...
මෝචියෝ මොකද බහින් නැත්තේ ඔයා එන් නැද්ද ඇතුලට යන්න වී තාමත් බයික් එකේ වාඩි වෙලා ඉන්න ජිමිනාගෙන් ඇහුවා....
මට හොදටම පරක්කු වෙලා තියෙන්නේ වී පැටියෝ....සොරි සොරි මල්ලියෝ...ලමයිගේ පේපර් වගයකුත් බලන්නත් තියෙනවා...මං හෙට හවසට එන්නම්කෝ....දැන් යන්න ඕනි ඉක්මනටම....
ම්....එහෙමද හරි එහෙනම් පිරිස්සමින් ගිහින් එන්න මෝචියෝ..වී කිව්වේ ජිමිනා ඇතුලටවත් එන් නැතුව යන එකට ටිකක් අවුලෙන්....
ජිමිනා බයික් එක පුලුවන් තරම් රේස් කරලා යන්න ගත්තේ මෙච්චර වෙලා ඇස් වල හිර කරන් හිටපු කදුලු වලට නිදහසේ ගලන්න ඉඩ දීලා....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
උබේ හිත සනසන්න මන් මල්ලි කියලා කතා කරාට සදහටම මගේ ආදරේ උබම තමා වී .... ඒත් දෛවයේ උබව ලියවිලා ඇත්තේ ජේකේට වෙන්න ...කමක් නෑ මන් මේ දුක කොහොම හරි ඉවසගන්නම් උබලා දෙන්නගේ සතුට වෙනුවෙන්...බයික් එකේ යන ගමනුත් අඩ අඩ ගිය ජිමිනා ක්ලබ් එක ළඟ බයික් එන නතර කරේ හිතේ දුක නිවාගන්න තියෙන එකම පිහිට ඒක නිසා......
අම්මෝ වී පැටියා ආවද ...කෝ ජිමිනා ඇතුලට එන් නැතුවම ගියාද... sofa එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය ජේකේ දුවගෙන ගිහින් වීව බදාගන්න ගමන් ඇහුවා....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මාව අතාරින්න ජේකේ මට මහන්සියි....අනික ඔයා හෙනටම බිසී කිව්වනේ...ඒකනේ මාවත් එක්කන් යන්නත් ආවේ නැත්තේ... මාත් එක්ක හුරතල් වෙලේ ගිහින් ඒ වැඩ ටික කරගන්න..නැත්තම් ඒකාලේ අපරාදෙනේ ... එහෙම කියලා ජේකේවත් පැත්තකට තල්ලු කරලා දාපු වී කාමරේට දුවලා ගියේ අඩ අඩ.....
අනේ සොරි ඉතින්..ලීයන්ග්ගේ තාත්තා අසනීප වෙලා එයා කලින්ම ගෙදර ගියා.. ඒ හින්දා මට හවස මැච් එක කෝච් කරන්න ඉන්න උනා..ඒකයි එන්න බැරි උනේ.. ජේකේ බාත්රෑම් එකට ගිහින් දොරත් ලොක් කරන් ඉන්න වීට නිදහසට හේතු කියන්න ගත්තේ දොර අරින්න කියලා වීට බැගෑපත් වෙන ගමන්මයි...
මට ඔයාගෙන් ඒ මොනවත් දැනගන්න ඕනි නෑ ජේකේ.... අනික මං කීයටවත් දොර අරින්නෙත් නෑ... අනිත් හැමදේටම වෙලාව තියෙනවා ,ඔයාට මන් වෙනුවෙන් තමා පුන්චි වෙලාවක්වත් නැත්තේ... ඔව් ඉතින් මං ඔයාගේ කවුද නේද...කොච්චර ආදරෙයි කියලා මැරෙන්න හැදුවත් ඔයාට තාමත් මාව රැන්ග් අල්ලන්න ගෙනාපු ඇමක් විතරයි නේද ජේකේ...ඒකනේ ඇත්ත...වී එහෙම කිය කිය හිතේ දුක නිවෙනකන්ම කෑ ගහන්න ගත්තා...
මොකක්ද උබ කිව්වේ...මං උබට මෙච්චර ආදරේ කරද්දිත් මං ගැන හිතන් ඉන්නේ ඔහොම පහත් විදිහටද...උබ දන්නවනම් මට තාමත් උබව රැන්ග් අල්ලන්න ගෙනාපු ඇමක් විතරයි කියලා....ඇයි මට ආදරෙයි කිව්වේ....උබට මාව විහිලුවක්ද....උබ මගෙන් පලිගන්නද හදන්නේ...කියපන් ඉතින් ...ජේකේ ගේ දෙදරන්න තරම් යටිගිරියෙන් කෑ ගහන්න ගත්තේ දුක ඉවසගන්නම බැරි හින්දා...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සලාාාාන්....................................................................................................................
වීදුරැ කුඩු වෙන සද්දෙට බය වෙච්ච වී බාත්රෑම් එකෙන් එලියට දුවන් ආවේ වෙව්ල වෙව්ල............
ජේකේ ඔයා මොනවද මේ කරගත්තේ ලේ විලක් මැද වැටිලා හිටිය ජේකේ දැක්කම වීට උන්හිටිතැන් අමතක් උනා......
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අම්මෝ වස්තුලා අදනම් කතාවේ මොන මොනවා ලියවිලාද දන් නෑ... හොදට නිදාගන්න කියලා ඇදට ගියාම මගේ පාප මිතුරිය මට තර්ජනය කරා කොටසක් දැම්මේ නැත්තම් මාව unfriend කරනවා කියලා..ඒකයි දැම්මේ...😭😭😭😭😭😭
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 18 Episode 🐯
Start from the beginning
