🐯 13 Episode 🐯

Start from the beginning
                                        

අය්යෝ මන්දා හරි එහෙනම් යන්නකෝ..මන් හවස දිහාට වෙලාවක් තිබ්බොත් එන්නම් ජිමිනා කිව්වේ වීගේ කරට අතකුත් දාන ගමන්...

අය්යෝ මගුල මට වෙලා යනවා...⁣ජේකේ හය්යෙන් කෑ ගැහැවේ ජිමිනායි වීයි එකට ඉන්නවා තවත් බලන් ඉන්න බැරි නිසයි....

ජේකේ අපි කෙලින්ම ජිම් එකට යනවද ,නැත්තම් ගෙදර ගිහින්ම එනවද වී ජේකේගෙන් එහෙම ඇහුවේ එයා එක්ක කාර් එකට නැන්ගත් හරි වචනයක් කතා කරේ නැති නිසා ජේකේව කතාවට අල්ල ගන්න හිතන්..

අනේ ජේකේ...කතා කරන්නකෝ ඇයි මාත් එක්ක ඔච්චරටම තරහා කියන්නකෝ...😭😭 වචනයක්වත් නොකියා හයිස්පීඩ් එකෙන්ම car  එක drive කරන ජේකේගේ අතකින් අල්ලන් වී එහෙම ඇහුවේ අඩන ගමන්...

අනේ ජේකේ..ඔයා මට ගහන්න ,බනින්න ඒත් මෙහෙම කතා නොකර ඉන්න එපා ...වී එක දිගටම කියව කියව අඩද්දී ජේකේට තවත් කට වහන්  ඉන්න අමාරැ උනා...

මේ තමුසෙගේ ඇඩියාව නවත්තගන්නවා, මගේ යකා අවුස්සගන් නැතුව ,මන් එදත් කිව්වා තමුසෙත් එක්ක හුරතල් වෙන්න මට වෙලාවක් නෑ කියලා ...තමුසේ හිතුවද මාත් ජිමින් වගේ තමුසෙව නලව නලව ඉදියි කියලා...මට එච්චර පිස්සුවක් නෑ ,එක්කෝ කට වහගෙන කාර් එකේ යන්න පුලුවන් නැත්තම් කරැනාකරලා බැහැල යන්න පුලුවන් ....උදේ පාන්දර මෙතන  මගේ ඔලුව අවුල් කරන් නැතුව ජේකේ තරහෙන්  කෑ ගැහැවා ...

ඔයාට මාව රැන්ග් අල්ලන්න අරන් ආපු ඇමක් විතරක් වෙන්න ජේකේ..😭ඒත් මට එහෙම නෑ ඔයා තමා මගේ හැමදේම..මගේ යාලුවා,පවුල ,සහෝදරයා ඒ හැමදේම ඔයා ජේකේ..ඔයාව හම්බෙලා ටික දවසක් තමයි..ඒත් අවුරැදු ගනන් අශ්රය කරපු අයටත්  වඩා මට ඔයාව දැනෙනවා ජේකේ..වී අඩ අඩ කියපු ඒ වචන වලට ජේකේගේ ඇග හිරිවැටිලා ගියා ...

උබේ සහෝදරයා,පවුල,යාලුවා ඒ ඔක්කොම මන් උනාට උබේ ආදරේ ජිමින් නේද .. ජේකේ එහෙම හිත හිතම කාර් එකේ ස්පීඩ් එක  තවත් වැඩි කරේ උදේ දැක්ක දේ අමතක් කරන්න හිතත් එක්ක ෆයිට් කරන ගමන්මයි..

 ජේකේ එහෙම හිත හිතම කාර් එකේ ස්පීඩ් එක  තවත් වැඩි කරේ උදේ දැක්ක දේ අමතක් කරන්න හිතත් එක්ක ෆයිට් කරන ගමන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ ජේකේ  මේ කොහෙද යන්නේ...please  මටනම් එහෙට යන්න බෑ.....අනේ අපි ගෙදර යමු ....වී එකපාරටම යකෙක් වැහිලා වගේ කෑ ගහන්න ගත්තා...

කටවහගෙන ඉන්නවා...තමුසෙව මරන්න එක්කන් ⁣යන් නෑ..කො⁣හොමත් මේකේ කෙලවරක් තියෙන්න ඕනි..එහෙම කියන ගමන් රැනග්ගේ  තිත්පොල ඉස්සරහා ජේකේ කාර් එක පාර්ක් කරා.. අයිස් වලට ඇබ්බැහි වෙලා රැන්ග්ට වහල්කම් කර කර හිටිය ඒ අතීතේ ආයෙත් මතක් වෙන්න ගන්න කොට වී අත් දෙකෙන්ම මූන වහ⁣ගත්තේ  ඇස් වලින් කදුලු බේරෙද්දියි..

බහිනවා ඉක්මනට  ...⁣.ජේකේ කාර් එකෙන් බැහැලා තාමත් කාර් එක ඇතුලේ අඩ අඩ ඉන්න වීට කතාකරා..

අනේ මටනම් බෑ ...ජේකේ මට ආයේ රැන්ග් ලගට යන්න ඕනි නෑ.. වී එහෙම කිය කිය කෑ ගැහැවත් ජේකේ බලෙන්ම වීව ඇදගෙන රැන්ග්ගේ තිත්පොලට  ඇතුලු වෙද්දී වීට දැනුනේ එයාව පන පිටින් පුච්චන්න අරන් යනවා වගේ....


💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now