හ්ම්..හ්ම්...එහෙනම් මන් යනවා studio එකට ..වී ඔයා මේ යකත් එක්ක ඉන්නවද,නැත්තම් මාත් එක්ක studio එකට එනවද..ජිමිනා වීගෙන් ඇහුවේ හිනා වෙවී..
මේ මන් දැන් යන්න ඕනි..gym එකට ඕනි බඩු ටික බලන්න.. ඉට පස්සේ රැන්ග් ගේ තිත් පොල පැත්තේ රවුමක් ගහන්නත් ඕනි තොරතුරක් හොයා ගන්න තියෙය්ද බලන්න..ඔයා මෙයාව එක්කන් යන්න..ජේකේ වී උත්තරයක් දෙන්න කලින්ම ජිමිනට එහෙම කිව්වේ ජනේලෙන් එලිය බලාගෙන..
කොහොමත් උබ ගාව තියලා යන් නෑ තමා..මන් මේ වීගෙන් එහෙම ඇහැවේ නිකමට..යන් වී පැටියෝ අපි studio එකට ගිහින් සින්දුවක් එහෙම කියලා..තව කොහේ කොහේ හරි රවුමක් ගහලා එමු ජිමිනා ජේකේට විරිත්තන ගමන් එහෙම කියලා යන්න ලෑස්ති උනා..
වීත් ජිමිනා පස්සෙන්ම ගියේ ජේකේ එයාට අද බනින්වත් කටක් ඇරියෙ නැත්තෙ ඇයි කියලා හිත හිත..
වාාාාව් මෝචියෝ studio එකේ ලස්සන, MUSIC වලට ඕනි කරන හැම බඩුවක්ම වගේ තිබ්බ studio එක දැක්ක වී කෑ ගැහැවේ ලග තිබ්බ ඕගන් එක ඔහේ ඔබන ගමන්..

ජිමිනා වී ඕගන් එක ඔබන දිහා බලන් හිටියේ ආසාවෙන්
අනේ සින්දුවක් කියන්නකෝ මෝචි ..මට අහලම නෑ ඔයා සින්දු කියනවා..වී ජිමිනට ගිටාර් එක දෙන ගමන් කිව්වා..
අහ් එහෙනම් අහගන්නකෝ මගේ ස්වීට් voice එක ජිමිනා ගිටර් එකත් අරන් වී ලගින්ම ඉදගෙන සින්දුව කියන්න ready උනා..
දිනෙක මගේ දිවි ගමනේ මට හිමි නැති හදවත ඔබගේ.....
කාටත් කලින් මාගේ වේවා ආයේ ලබන ඡන්මයේ ඔබේ අත ගන්නට ඒ බවේ..
දිනක මගේ..
Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
ජිමිනා වීගේ ඇස් දෙක දිහාම බලාන ඒ සින්දුව කිව්වෙ වෙනම ලෝකෙක අතරමන් වෙලා ...
අම්මෝ voice එකේ ලස්සන ජිමිනාගේ සින්දුව සමවැදිලා වගේ අහන් හිටපු වී කෑ ගැහැවා..
ටිකක් වෙලා studio එකෙන් ආපු ජිමිනයි ,වීයි රෑ වෙනකන්ම මුලු සෝල් වලම රවුම් ගහලා ගෙදර එන කොට රෑ නවය විතර උනා..
ජිමිනා ඉතින් ඇවිත් යන්නකෝ ඇතුලට ජේකේත් බලාගෙන ඇත්තේ ..
බෑ පැටියෝ ඉක්මනට යන්න ඕනි..හෙට school යන්නත් එපැයි..ජේකේ ට කියන්න මන් ගියා කියලා..ආ මෙන්න ඔයා ගත්ත perfume සෙට් එක.. ජිමිනා අතේ තිබ්බ බෑග් එක වීට දුන්නා..
හරි මොචියෝ එහෙනම් පරිස්සමට යන්න..ජිමිනා යනකන් එලියට වෙලා බලන් හිටපු වී ඇතුලට ගියේ ජේකේගේ තර්ජන වලට මූන දෙන්න සුදානමින්😁
සාලෙට වෙලා හිටපු ජේකේ වී එනවා දැක්කත් එයාගේ පාඩුවේ phone එක ඔබ ඔබ හිටියේ වීව සතපහකටවත් ගනන් ගන් නැතුවයි..
ජේකේ මන් ආවා....වී එහෙම කිව්වේ ජේකේ කතා කරනකන් ඉදලා බැරිම තැනයි..
හ්ම් හොදයි ..එහෙම කියපු ජේකේ ආයෙත් phone එක ඔබන්න ගත්තා..
කාමරේට ගිහින් Perfume box ටිකත් පැත්තකින් තිබ්බ වී ඇදේ හාන්සි වෙලා අඩන්න ගත්තේ ජේකේ උදේ ඉදන්කරපු වෙනස් කම් මතක් වෙලා...
ආයේ මන් වචනෙකින්වත් උබගේ ජීවිතේට කිසිම බලපෑමක් කරන් නෑ වී ..මගේ හැගීම් වලට උබ පලි නෑ ..ඒ හින්දා උබෙන් ඈත් වෙලා ඉන්න එක තමා හොදම දේ...අද ඉදන් උබ රැන්ග් අල්ලන ඇමක් විතරයි..එතනන් එහාට කිසිම හැගීමක් මගේ හිතේ ඇතිවෙන්න මන් ඉඩ තියන් නෑ..ජේකේ අන්තිමේදී වී ගැන හිතේ හැන්ගිලා තිබ්බ ආදරේ හිත ඇතුලෙම මරලා දැම්මේ ඉයේ රෑ උනා වගේ දෙයක් ආයේ නොවෙන්න ඕනි නිසා..
(කතාව තේරෙන් නෑ වගේනම් කියන්න ඕනි හොදද...මට එතකොට වැරදි හදාගන්න ලේසිනේ...😍😍
දැන් එතකොට වී හිතන් ඉන්නේ අය් යූ කියලා රැවටිලා ජේකේ එයාට අර වගේ දේවල් කරා කියලද..😁😁කොහොමද අද ජිමිනා කිව්ව සින්දුව😁😁
ජේකේනම් ගේම අතාරියා... ඒ හින්දා සමහර විට වීව අල්ල ගන්න ජිමිනා කරලියට බහින්න බැරි නෑ...)
ČTEŠ
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯10 Episode 🐯
Začít od začátku
