🐯10 Episode 🐯

Comenzar desde el principio
                                        

අයියෝ...ජේකේ මට කියන්නෙවත් නැතුව ජිම් එකට ගිහින්ද කොහදෝ..සමහර විට එයා ඉයේ වෙච්ච දේවල් වලට අවුලෙන් වෙන්න ඇත්තේ..ඒකයි මාවත් දාලම ජිම් එකට යන්න ඇත්තේ, වී ⁣එහෙම හිත හිත sofa එකෙන් ඉදගත්තේ ජේකේ එයා⁣ට කියන් නැතිව gym එකට ගිය එකට අවුලෙන් ...

ටික වෙලාවකින් උදේට ජේකේ හදලා ගිහින් තිබ්බ noodles ටික්කුත් කාපු වී tv එක දාගෙන බලන්න ගත්තේ කම්මැලි කමට...

ආාා සුදු මහත්තයා..tv එක ගිලින්නද හදන්නේ ඈ....ජිමිනා කෑ ගහගෙන ඇතුලට ආවා

අනේ මෝචි ඔයා...බයික් එකේ නෙවේද ආවේ සද්දයක්වත් ඇහුන් නෑනේ වී ජිමිනාට කිව්වා..

Tv එක බල බල හිටපු විදිහට ⁣ඇහෙයි කියලා තමා බය.....කෝ ජේකේ කියන ගොන් හරකා ජිමිනා හය්යෙන්ම එහෙම ඇහුව ජේකේව තරහ ගස්සන්න හිතාන..

කෑ ගැහුවට වැඩක් නෑ මෝචියෝ..ජේකේ ගෙදර නෑ..අද මන් ඇහැරෙන කොටත් එයා ගිහින්....වී කිව්වේ මූන ඇබුල් කරගෙන..

අහ් මේකා එහෙනම් gym එකටවත් යන්න ඇති..ඒත් මේකාට නිකමට හරි කියලා යන්න තිබ්බනේ ඔයාට, එක පාරටම චුත වෙන් නැතුව ,ඒක නෙවෙයි මොකද ඔය තොල තුවාල වෙලා ජිමිනා ඇහුවේ වීගේ තොලේ තිබ්බ තුවාලය දැකලා..

අහ් මේ දොරේ හැප්පුනා එතකොට තුවාල උනා ටිකක්...කොහේ හරි යන ගමන්ද ආවේ මෝවියෝ වී shape එකේ වෙන කතාවක් ඇදලා ගත්තා..

මන් මේ music studio එක⁣ට යන ගමන් ආවේ මේපැත්තට.කෝ ඔයත් ලෑස්ති වෙලා එන්⁣නකෝ සුදා..gym එකට ගිහින් කැමතිනම් මාත් එක්ක music studio එකටත් යන්න පුලුවන් නේ.⁣ජිමිනා වීට කිව්වා ..

ආ මේ තියෙන්නේ මේකගේ car එක ..gym එකේ තමා ඇත්තේ ජිමිනා එහෙම කියන ගමන් gym එක ඇතුලට ගියා..
අඩෝ උබ හොදට නිදා ගනින් rest room එකට වෙලා නිදි කිර කිර හිටපු ජේකේගේ පිටට තට්ටුවක් දාන ගමන් ජිමිනා කෑ ගැහැවා...

අඩෝ නින්දක් ගියා ..ඒක නෙවෙයි උබලා මොකද මෙතන කරන්නේ...

ඇයි අපි ආවම අවුල්ද ඈ..😎😎 උබ මොකද වීව තනියම ගෙදර දාලා ආවේ..

එයා එක්කන් ඇවිත් මොනා කරන්නද බන්,අනික මන් එනකොට එයා නිදි.. අද gym එකට අලුත් බඩු වගයක් ගෙන්න ඕනි ඒකයි මන් ආවේ..ජේකේ කිව්වෙ ඕනෑවට එපාවට..

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Donde viven las historias. Descúbrelo ahora