🐯 04 Episode🐯

Start from the beginning
                                        
ආහ් කියන්න අමතක් උනා මාත් එක්ක ඉන්න කොට නීති දෙකක් තියෙනවා, එකක් තමා කොයි වෙලාවෙවත් ⁣මගෙන් ප්රශ්න  අහන්න තහනම් , දෙවෙනි එක තමා මෙතනින් එලියට යන්න තහනම්, මන් බිස්නස් වලට ජොයින් කර ගන්නකම් කාලා බීලා ජොලියේ ඉන්න තමා තියෙන්නේ රැන්ග් කිව්වේ අණක් දෙනවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මමත් හා කිව්වෙ කො⁣හොමත් එලියට යන්න තරම් මට උවමනාවක් නොතිබ්බ හින්දා.

ටික වෙලාවක් තනියම ඉන්න කොට ම⁣ට ලීසව මතක් උනේ මටත් නොදැනීම.
      වෙනදා ඒ වෙලාවට මන් බාර් එකට ගිහින් මැරෙන්නම බොනවා ,රැන්ග් ගේ තිත්පොලේ ඔ්නි තරම්   මත්පැන් තිබ්බත්  මට ඒ වෙලේ හිතුනේ බෝතලේකට වඩා අර ග්ලූකෝස් ටිකක්  කටට දා ගන්න...
මට හිතුනෙම බෝතල් දෙකක් තුනක් ගහලා ගන්න ආතල් එකට වඩා අමුතුම  චිල් එකක් ඒ ග්ලූකෝස් අහුරේ තිබ්බා කියලා

හැබැයි ඒ ග්ලූකෝස් නෙවෙයි කියලා තේරැනත් මට ඕනි උනේ   චිල්  වෙන්න මිසක් ඒ මොනවද කියලා හොයන්න නෙවේ ...
ටික දවසක් යද්දී මට ග්ලූකෝස් නැතුවම බැරි උනා...

ටික දවසක් යද්දී මට ග්ලූකෝස් නැතුවම බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ග්ලූකෝස් කිව්වට ඒ අයිස් කියන drugs වගයක්..
මුලදී රැන්ග් මට ඒවා නිකන් දුන්නත් පස්සේ ඒ අයිස් ටිකට හරියන්න මට වැඩ කරන්න උනා..

මට තිබ්බෙ හවසට රැන්ග් ගෙනත් දෙන  drug  පාර්සල් එක එයා කියන තැනට ගිහින් දෙන එක..එක එක දවසට ආවේ එක එක කස්ටර්මස්ල මන් ඒ ආපු අයගේ  නමක්වත් දන් නෑ ..

අඩුම මන් රැන්ග් ඉන්න තැනක්වත් දන් නෑ කවදාවත් මට එයා ඒ ගැන කියලවත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අඩුම මන් රැන්ග් ඉන්න තැනක්වත් දන් නෑ කවදාවත් මට එයා ඒ ගැන කියලවත් නෑ..මන් ඇහුවෙත් නෑ මොකද රැන්ග් ප්රශ්න අහන්වට  තරම් අකමැති වෙන දෙයක් තිබ්බෙ නෑ

drugs ගිහින් දෙනවා වෙනුවට මට රැන්ග්ගෙන් කෑම බීම වගේම ,හැමදාම චිල් වෙන්න අයිස් ටික්කුත් හම්බුනා..ඒ හින්දා කරන වැඩේ වැරද්දක් උනත් මන් රැන්ග්  එක්කම හිටියා..මොකද අයිස් වලින් තොර ජීවිතයක් මට හිතාගන්නවත් බෑ..ඒ තරමට මන් අයිස් වලට ඇබ්බැහි වෙලා තිබ්බා

කලින් දවසේ ඔයාලා එන කොටත් රැන්ග්  ඇවිත් හිටියේ මට drug පාර්සල් එකක්  දීලා යන්න..මන්  හිතුවේ ඔයාල රැන්ග්ගේ කස්ටර්මස්ල කියලා ,පස්සේ  රැන්ග්  පැන ගන්න කොට මන් හිතුවේ CID  එකෙන් කියලා,
ඇත්තටම ඔයාලා කවුද ,ඇයි මාව මෙහාට අරන් ආවේ  වී දිගු කතාවකට පස්සේ කතාවෙ නවත්තව්වෙි බයෙන් ජේකේගෙන් ප්රශ්නයකුත් අහන ගමන්නයි..

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now