¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
බුසාන් වලදී බෝතල් ගනන් දුක නිවෙන්න බොන මන් රැන්ග්ගේ යාලුවෝ එක්ක උගුරක් දෙකක් බීලා නැවතුනේ බීලා වැඩි උනොත් මට මාවම කන්ට්රෝල් නැති වෙනවා කියලා දන්න හින්දා .
අඩෝ උබ බීලාඉවරද ඔහොමනම් බෑ එහෙනම් හිටපනකෝ මන් උබට ස්වර්ගයට යන්න බෙහෙතක් දෙන්න රැන්ග්ගේ යාලුවෙක් මට ග්ලූකෝස් කුඩු ටිකක් දුන්නා..
අනේ දැන් ග්ලූකෝස් කන්න බෑ මන් ඒක ප්රෙතික්ෂේප කරේ මත්පැන් එක්ක ග්ලූකෝස් කියන්නේ අල හොදි එක්ක කේක් කෑවා වගේ ටිකක් තියෙයිකියලා හිතුනු හින්දා ..
බලපන්කෝ ටිකක් කාලා රැන්ග්නුත් කියද්දි මන් ග්ලූකෝස් ටිකක් කටේ දා ගත්තේ රැන්ග්ගේ හිත රිද්දන්න බැරි හින්දා
ඒ ග්ලූකෝස් වල තිබ්බේ අමුතුම රහක්,කටේ දියවෙලා ගිලෙන දැනුනේ අමුතුම සීතලක්..අම්මෝ ඒකේ තියෙන්නෙ අමුතුම රහක් මන් එයාලට කියන කොට එයාලා හිනා උනේ එහෙම තමයි අපි ගාව තියෙන ඒවා කියලා..
විනාඩි පහක් විතර යන කොට මට දැනුනේ කන් දෙකෙන් දුම්පිටවෙනවා වගේ.පරන සිද්දි තත්පරෙන් ඔලුවට ඇවිත් තත්පරෙන් නැති වෙලා යන්න ගත්තා ,මට මාවම කන්ට්රෝල් නෑ වගේ දැනුනා...මාව හීනලෝකෙක පාඋනා.
ආයේ පියවි සිහියෙන් ඇස් අරින කොට මන් හිටියේ ඇදක් උඩ.
අහ් නැගිට්ටද මොකද ඉයේ උනේ රැන්ග් ඇහුවේ මගෙන් ඇහැක් ගහන ගමන්..
අනේ මන්දා මට මොනාදඋනේ කියලවත් මතක නෑනේ ,මන් කිව්වා
ඕවා ඔහොම තමා රැන්ග් කිව්වේ කාර් කී එක ගන්න ගමන්.
කොහෙද යන්නේ,කෝ යාලුවෝ මන් ඇහුවේ රැන්ග් ගෙන්.
එයාලා ගියා උන් මෙහෙ එන්නේ ඉදල හිටලා විතරයි, මන් වැඩකට යනවා...
ESTÁS LEYENDO
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 04 Episode🐯
Comenzar desde el principio
