🐯 04 Episode🐯

Start from the beginning
                                        

උබ මොකද මේ අවේලාවේ, මෙතන කරන්නේ , මොකක් හරි අවුලක්ද මන් දැක්කා හවස ඉදන්  ඔයා මෙතන ඉන්නවා රැන්ග්  ඇහුවේ මන් ගාවින් ඉදගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උබ මොකද මේ අවේලාවේ, මෙතන කරන්නේ , මොකක් හරි අවුලක්ද මන් දැක්කා හවස ඉදන්  ඔයා මෙතන ඉන්නවා රැන්ග්  ඇහුවේ මන් ගාවින් ඉදගෙන..
මම වෙච්ච හැමදේම රැන්ග්ට කිව්වේ හිතේ දුක ටිකක් හරි අඩු කර ගන්න හිතාන.

අම්හෝ සෝ සෑඩ් ස්ටෝරි එකන්නෙ උබට තියෙන්නේ,කෙල්ල හින්ද බේබද්දෙන් උනා බේබද්ද හින්දා ගෙදරින් එලවව්වා රස්සාව ත් නැතිඋනා, දැන් උබ මොකද කරන්න හිතන් ඉන්නේ

අම්හෝ සෝ සෑඩ් ස්ටෝරි එකන්නෙ උබට තියෙන්නේ,කෙල්ල හින්ද බේබද්දෙන් උනා බේබද්ද හින්දා ගෙදරින් එලවව්වා රස්සාව ත් නැතිඋනා, දැන් උබ මොකද කරන්න හිතන් ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රැන්ග් මගෙන් අහද්දි මන් හිනාඋනේ ඇත්තටම ඒ වෙලාවේ කිසිම දෙයක් කරන්න ඉතුරැ වෙලා තිබ්බේ  නැති හින්දා..

උබට කොහොමත් දැන් යන්න තැනක් නෑනේ ,වරෙන් මාත් එක්ක සෝල් යන්න මගෙ පොඩි බිස්නස් වගයක් තියෙනවා උබට තියෙන්නේ ඒවට උදව් කරගෙන ඉන්න එක..රැන්ග්
එහෙම කියන කොට මමත් කැමති උනේ..බුසාන් වල තවත් මට 
කියලා  දෙයක් ඉතුරැ වෙලා තිබ්බ නැති හින්දා..
රැන්ග්  සොල් වල ඔයාලා ඉයේ ආපු තැනට තමා මාව එක්කන් ආවේ, මන් එන කොටත් ඒකේ රැන්ග්ගේ යාලුවෝ සෙට් එකක් බිබී හිටියේ ...

මේ තමා අපේ අලුත් ගෝලයා රැන්ග් අනිත් උන්ට මාව හදුන්වල දුන්නා
අා..මල්ලි නයිස් ටු මීට් යූ ..වරෙන් ටිකක් අශ්රය කරන්න..උන් කතා  කරද්දි මමත් ගිහින් උන්ට එකතු උනා .

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now