අම්මෝ ලමාාායි මෙච්චර කල් මේ ගැට ගහලා ඉදලා තියෙන්නේ අපේ සදාදරනීය වී නේද?? ඒවා බලු වැඩ නේද වස්තුලා😁😁එහෙනම් දැන් තරැනයාට අපි වී කියලම කතා කරමු නේද
වී..ඒක යකාගේ නමක්නේ..ඒකෙන් වැඩක් නෑ මට කියපන් දැන් රැන්ග් කොහෙද ඉන්නේ..උබ දන්නවා ඇතිනේ ඌ හන්ගිලා ඉන්න පොට් ගැන හොදට .
මන් දන් නෑ ,වී මිමිනුවේ වෙව්ලමින්ය..
තෝ..තෝ මගෙන් මැරැම් කන් නැතුව කියපන් කොහෙද රැන්ග් කියලා..ජේකේ ඇහුවේ වීගේ කට දෙපැත්ත තදින් මිරිකමින්ය..
.
ඇත්තටම මන් මුකුත් දන් නෑ එයා ගැන, මන් එයා කියපු දේවල් කරා විතරයි..එයා ගැන කිසිම විස්තරයක් මන් දන් නෑ වී කිව්වේ අඩමින් ය..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එතකොට තෝ කියන්නේ රැන්ග් ගැන කිසිම දෙයක් උබ දන් නෑ කියලද? එතකොට දැන් මාසක් විතර ඒකාගේ කුඩු එක එකාට ගිහින් දුන්නේ මමද යකෝ ජේකේ මාරාවේශයෙන් කෑ ගැසීය...
ඉන්න මන් ඔක්කොම කියන්නම් වී කිව්වේ වෙව්ලමින්ය ....
ඉතින් කියපන් ඒක තමා මටත් වෙන්න ඕනි..රැන්ග් හම්බුනු තැන ඉදන් කියපන් මට අකුරක් නෑරම..ජේකේ නීවේ තරහෙන් පුපුරමින්
වී සුසුමක් පිටකරමින්ම කදුලු අතරින් කතාවට අවතීරන විය..
මන් මෙහෙ කෙනෙක් නෙවේ..මගේ ගම
බුසාන්, දැන් මාසෙකට උඩදී මන් අවුරැදු පහක් ආදරේ කරපු ලීසා මාව දාලා ගියා....මන් එදා ඉදන් වැඩ පුරම හිටියේ බාර් එකේ මන් එයා අමතක් වෙනකන් හැමදාම බීව්වා..
මගේ බේබදුකම හින්දම මට රස්සාව නැතිඋනා. අන්තිමේදි ගෙදරිනුත් මාව එලවව්වා.
පස්සේ යන එන මන් නැතුව එදා රෑ වෙරලට වෙලා තිබ්බ අන්තිම සතෙනුත්
බෝතලක් අරන් බොන කොට තමා තමා රැන්ග් මන් ලගට ඇවිත් කතා කරේ ...
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 04 Episode🐯
Start from the beginning
