මොකක්ද උබේ නම,උබ මොනවද රැන්ග් ගැන දන්නේ කියපන් ඉක්මනට ජේකේ කෑ ගැහැවේ තම දෑතින් තරැනයාගේ මූණ තදාන් මිරිකමින්ය
ඌ.....හ් පෙර දිනයේ කාපු ගුටි බැට වලිනුයි,අදික බඩගින්නෙනුයි හොදට පදම් වෙලා හිටපු තරැනයාට ජේකේ මුන මිරිකන කොට ගෑ ගැසුනේ ඉබේටමයි..
ඇයි මොකද උබ කෙදිරි ගාන්නේ නම කියන්න කටක් නැද්ද ආ ජේකේ එහෙම ඇහුවත් ජේකේටම තේරැනා මේ ඉන්න තත්වෙත් එක්ක තරැනයාට වචනයක්වත් කතා කර ගන්න පනක් නෑ කියලා...
හොදයි මන් උබට වතුර දෙන්නම් හැබැයි ඉට පස්සේ ,උබ මන් අහන හැම දේටම උත්තර දෙන්න ඔීනි ජේකේ කිව්වේ තරැනයාගේ කොන්ඩෙන් අල්ලා සොලවන ගමන්ය..
තරැනයා මහත් ආයාසයකින් ඔලුව දෙපසට සොලවව්වේ ජේකේත් සමග එකග බව අගවන්නය...
ෆිරිජ් එකෙන් වතුර බෝතලක් ගත්ත ජේකේ තරැනයාගේ දිහාට බෝතලය විසි කරේය ..
ඕහ් මුගේ අත් බැදල කියලා අමතක් උනානේ , ජේකේ එහෙම කියන ගමන් තරැනයාගේ අත් ලිහන්නට විය..
අම්මෝ සුගා යකායේ ගැටනේ ගහලා තියෙන්නේ ජේකේ කිව්වේ තදින් බැද තැබීම නිසා ගැඹුරටම කැපී ලේ ගලන තරැනයාගේ අත් දෙස බලන ගමන්ය..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අහ් ඉක්මනට මේ වතුර ටික බීලා මන් අහන දේවල් වලට උතතර දීපන් ජේකේ තරැනයාගේ අතට බෝතලේ දෙන ගමන් කීය..
දිනක් පුරාවට බඩගින්නෙන් හා පිපාසයෙන් හිටියතරැනයා වතුර බෝතලය එක හුස්මට බීගෙන යන්නට විය..
මොකක්ද තමුසෙගෙ නම? ජේකේ ඇහුවේ වතුර බී අවසන් කර තමන් දිහා බයෙන් බලන් ඉන්න තරැනයාගෙන්ය
වී....වී තේහන්ග් තරැනයා වෙව්ලමින් පැවසීය..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 04 Episode🐯
Start from the beginning
