"උඹට ආදරේ කරන එක වැරද්දක්ද..?" කීත් ඇසුවේ නිහඩ බව බිද දමමිනි. ඇලෙක්ස් දෙපසට හිස වැනුවේය. "මේ ලෝකේ ලබා ගන්න අමාරුම ආදරේ තියෙන්නේ උඹ ලඟ...." ---------------------------- "ඔය එක එක රෙදි ඇවිස්සුනා වගේ නෙමෙයි තව ටිකකින් මගේ යකා ඇවිස්සුනොත්..!!! උඹට දත් නැතිව විරිත්තන්න පුළුවන්..!" "ස්ස්ස්... උඹේ යකාව තමා මට අවුස්සගන්න ඕනා..!" ---------------------------- "ඇටෑක් කරන්න එපා!!!!. ! ඒ මගේ යුනිට් එකේ කොල්ලෝ දෙන්නෙක්!" --------------------------- "මොන මල සමයමක්ද යකෝ මේ..? අඩනවා නම් ඔය ලවුඩ්ස්පීකරේ වහගෙන අඩපන්කෝ..! මගේ කණෙන් බුලට් යනවා වගේ..!" Completed on 12th April 2024 ඇමරිකා එක්සත් ජනපදයේ K12 විශේෂ අපරාධ ඒකකයේ තරුණයන් 12 වටා ගෙතෙනා මෙම කතාව උපුටා ගැනීම, වෙනස්කොට පලකිරීම සපුරා තහනම්
50 parts