The Lord of Weito-(YizhanFF✔️...

By BantiPrabu

45.5K 10.8K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... More

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
13 ( 2500 රහස )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
17 ( ශ්වේත මාළිගය )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
23- ( බල වර්ධනය )
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
36- ( අත්භූත වනය )
37- ( ශාක දඩයම )
38- ( ගස් වැල් සමඟ )
39- ( අතුරුදහන් වීම )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

44-( ශ්වේත නදිය )

652 187 61
By BantiPrabu

The Lord Of Weito - Green Lird
.
.
.
.
.
.
.
" පැමිණෙන්න වෙයිටෝ....

පටු අඳුරු කොරිඩෝවක් අතරින් තිදෙනා ගමන් කල අතර ෂාන් යීබෝගේ අත තදකර ගත්තේ ඒ අවට තිබූ දැඩි ගුප්ත බව හේතුවෙනි.

" බෝ බෝ මේ හරිය අමුතුයි..!"

" හ්ම්ම්.... මේ අද්භූත බෙහෙත් කුටිය.."

" අහ් ඒ මොකක්ද ?"

" මේක නිකන් බෙහෙත් ගබඩාවක් වගේ. ඒ කියන්නේ අද්භූත බෙහෙත් තියෙන්නේ මේකේ.. හැබැයි ස්වර්ග ලෝකයේ එකම අද්භූත තැන. මේක ගැන කිසිම ලෝකයක් දන්නේ නෑ. මේ ගබඩාවේ වැඩ කරන්නේ අදෘශ්‍යමාන පරානයන්.
ඒ කියන්නේ අපි කාටවත් උන්ව පේන්නේ නෑ.
ඒත් අහලා තියන තරමින් උන් බලන්න බැරිතරම් අප්‍රසන්නයි ලු. හැබැයි සියල්ල දැකිය හැකි සියල්ල මැවිය හැකි ලෝක පාලක දෙවියන්ට මෙහි අය දකින්න පුළුවන් ලු. ඒකියන්නේ මට බලය ගත්තම එයාලව පේනවා.
ඒ වගේම එයාලා හදපු අද්භූත මන්ත්‍රයකින් සහ පානයකින් මගේ සම්පූර්ණ බලය ගන්න පුළුවන් .
ඉතින් අපි දැන් යන්නේ එහෙ.."

" අම්බෝ... මට නම් බයයි වගේ . "

" මම ඉන්නවනේ බබී."

" හුම්.. ෂාන් අත තවත් තද කර ගත්තේ ලෝඩ් අර්ත් කුටියේ දොර ඇරිය විටයි...

එය අපිලිවෙල අද්භූත කුටියකි.
නමුත් ඔවුන් එන විටත් පානයක් දුම් දමමින් සූදානම් වන්නට වූ අතර එම පානය පැසුනු අවසානයේ එහි මන්ඩි වීදුරු ගලක් බවට පත් වේ..
එය වෙයිටෝට ලබා දෙනු ඇත.

මොහොතකින් ෂාන්ගේ අත අතඇරී යීබෝ අසල පුටුවකින් ඉන්දවිණි. එම පුටුව කලුවර ලීයෙන් තනන ලද්දකි.
මද වේලාව්කින් අසල තිබූ පොතක පිටු ඉඹේ පෙරලී නතර විණි.
ෂාන් මදක් බිය වූවත් තමා ඉදිරියේ ඇති චිත්‍රපට දර්ශනය දැකීමට ලෝබ විය.
ෂාන් කට ඇර සියල්ල බලා සිටින්නට විය.
එහෙත් මොහොතකින් ෂාන්වත් ඇදී තවත් එවැනි නමුත් සඳුන් ලීයෙන් තනන ලද පුටුවකට ෂාන් ඇදී ගියේය...

" අනේ බෝ බෝ................!"

ෂාන් කෑගසන්නට විය.

"බබා බයවෙන්න එපා. මං හිතන්නේ මට කලින් එයාලා ඔයාගේ බල ගැටලුව විසදලා දෙයි...
ෂාන් සෙමින් සන්සුන් වන්නට විය. නමුත් ඔහු වටපිට බලමින් ලෝඩ් අර්ත් දෙසත් යීබෝ දෙසත් වරින් වර බැලුවේය...

" බිය නොවන්න රෙඩ්.. මා ද මෙහි සිටී. !"

'"හාම්....!"

මොහොතකින් දැල්වී තිබූ ඉටි පහන් ද හුළගක් ඇවිත් නිවී යන්නට විය...

" අනේ බෝ.... අනේ කළුවරයි... අනේ මම බයයි.. බෝ....."!

නමුත් හඬ අවසානයේ අතුරුදහන් වූ අතර ඉටිපහන් නැවත දැල්වීය..

ලෝඩ් අර්ත් දුටුවේ වෙයිටෝගේ පපුවේ හදවත කොළ සහ රත්‍රන් පැහැයෙන් පිටතට විනිවිද පෙනුනු බවත් රෙඩ්ගේ පපුවේ හදවත රක්ත සහ රත්‍රන් පැහැයෙන් විබිවිද පෙනුනු බවකි.
ඒ අනුව රෙඩ්ගේ ද බල කලමණාකාරණය වී ඇත..
වෙයිටෝගෙර් බලය අඩක් සම්පූර්ණ වී ඇත..
ෂාන්ගේ දෑස් තවම පියවී තිබුණු අතර හිස පමණක් බිමට නැඹුරුව තිබුණි...
වෙයිටෝගේ දෑස් විවෘතව තිබුණු අතර නමුත් ඒවා තද කොළ පැහැයක් ගත්තේය..
තවත් මොහොතකින් ලෝඩ් එර්ත් දුටුවේ අසල පැසෙමින් තිබූ මුට්ටියෙන් රත්‍රන් පැහැ වීදුරු ගලක් පාවී ගොස් වෙයිටෝගේ මුඛයෙන් ඇතුලට යන බවකි..

ලෝඩ් එර්ත් සැනසුම් සුසුමක් හෙලන්නට වූ අතර තමා ස්වර්ග ලෝකය හා බැඳි වගකීම් සමුදායෙන් නිදහස් වන සතුට හදවතින් බුක්ති විදින්නට විය .

නමුත් දෙදෙනාම මොහොතක් සිහි නොමැතිව සිටි අතර ලෝඩ් එර්ත් කාලය ගලායාම දෙස නොඉවසිලිමත් විය.

"අහ්ම්... මගේ ඔලුව......ආයි...... "

"රෙඩ් නුඹට කෙසේද.?

" අහ්....යී.....මගේ ඔලුව......"

" කෙසේද...??ඔලුව ටිකක් රිදෙනවා.. එච්චරයි "

" ෂාන් බබා ඔයාට කොහොමද??"

පුටුවෙන් බැස වෙයිටෝ ෂාන් වෙතට දිව ආවේය...

" අහ්.. බෝ බෝ මම හොදින් . ඔලුව රිදෙනවා .
කෝ ඔයාට බලයක් දැනෙනවද?

දෙදෙනාම එකිනෙකාගෙන් එකවර ඇසුවේය...

" හා හා.. තාම නෑ රාත්‍රිය පහන් කල පසු පසු දා උදෑසන සියල්ල නිවැරදි වන්නේ. දැන් පිටව යමු..

තිදෙනා පිටව යන්නට වූ අතර ෂාන් සහ යීබෝ එකිනෙකා වත්තම් කරගන්නට විය.

එදින ශ්වේත මාළිගාවට දෙදෙනා පිටව ගිය අතර රැය සෙමින් පහන් වීය..
නමුත් දෙදෙනා සයනයට වැටුණු පමා එකිනෙකා තුරුල්ව නින්දට වැටී තිබිණි.

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️

පසුදා උදෑසන ......
.
.
.
.
" බබා... ෂාන්... කෝ ඔයා... බනී...."

වෙයිටෝ කලබලයෙන් නැගිට කාමරය පුරා ෂාන් සොයන්නට විය.

" ෂාන්...?රෙඩ්....? කෝ....?????"

වෙයිටෝ ශ්වේත කුටියෙන් පිටතට ගිය අතර පිටත එක කාලගෝට්ටියකි...
ශ්වේත මාළිගාව අවට කිසිවෙකු කවදාවත් කලබල කිරීමට එඩිතර වන්නේ නැත.
එහෙත් මෙදින ඝෝෂාව හේතුවෙන් වෙයිටෝ වේගයෙන් එතැනට ගිය අතර දුටු දර්ශනය නිසා විසල් වූ දෑසින් ගල් ගැසිණි...

" බබී..................................????????? යීබෝ කෝපයෙන් කෑගැසුවේය........

"අහ්.. බෝ බෝ මේ... මරු නේද මෙයාලා....."

ෂාන් විසින් තම බලය මගින් නොගැලපෙන දෙවිවරු බොහෝමයක් වෂී කොට කපල් කර ඇත. සමහරුන් දැනටමත් යුවල් වූවන් ය..
අයිතිකාරයන් සිටින දේවීවරු එය ආරංචි වී තම ස්වාමියන් බේරා ගැනීමට දිව අවුත් තිබුණි.
සියල්ලම කනපිට හරවමින් එලි මහනේම සිප ගන්නා නොගැලපෙන යුවල්වලට ෂාන් උඩ පනිමින් සිනා සුනේය..
සමහරුන්ට දෙව සත්ත්වයන් පවා ජෝඩු කොට වෂී කර තිබුණු අතර සමහර දෙවිවරු දේව ගවයන් පවා ආදරෙන් සිප ගනිමින් සිටිති...

" බබා..........මගෙන් පාරක් නොකා මේ සේරම සාමාන්‍ය කරන්න. වහාම.. ! "

" අනේ බෝ බෝ සුට්ටකින් කරන්නම්කෝ.. මේ යකා ඔයා දන්නේ නැති උනාට මට මෙහෙට ආව දවස්වල නිකමා කිව්වා..

ෂාන් ගවයෙක් සිපගන්නා මධ්‍යම ශරීරයක් හිමි දෙවියෙක් පෙන්වමින් පැවසුවේය. .

" බබී මං ආයේ කියන්නෑ.."

" හපෝ හරි හරි.. ෂාන් තොලත් නොපිටට හරවගෙන අසුරක් ඇගිලිවලින් ගසා ශ්වේත මාලිගාවට ඇතුළු වූ අතර මෙතෙක් විකාර සිදුකරන ලද දෙවිවරුන් කිසිවක් නොකෙරුවා සේ තම ගමන් යන්නට විය...

" මෙහෙ එන්න කිව්වේ...."!!!!!!!! යීබෝ සැරෙන් මෙන් ෂාන්ට අඩගැසූ අතර ෂාන් ගුහාවට ඇදෙන තලගොයෙකු සේ සෙමින් යීබෝ වෙතට යන්නට විය..
බිම බලාගෙන සැරෙන් සැරේ ඇස් ඔසවා පමණක් යීබෝ දෙස බැලුවේය...

යීබෝට හිත යටින් සිනහාය.නමුත් තමා මෙයට හිනා වුවහොත් ශාන් තවත් විකාර කරන්නට පෙලඹෙන බව යීබෝ හොදින් දැනසිටින්නට විය..
යීබෝගේ හුරතලය ෂාන්ට අනිවාර්යයෙන්ම උඩගෙඩි දෙනු ඇත...

" හපො හරි අනේ මදැයි රැව්වා.. මට බඩගිනියි.. ෂාන් ඉක්මනින් කෑම මේසයේ වාඩි වී මදක් ඈත තිබූ මිදි බන්දේසිය පා කරගෙන තමා ලගට ගෙන්වා ගත්තේය...

" බබී........................!!!!!!

" ඒ පාර මොකද අනේ.....????"

" මොකද අහන්නේ අතින් කරගන්න පුළුවන් වැඩවලට බලය පාවිච්චි කරන්න එපා...!"

" අයියෝ මොකද්ද අනේ. මට වෙන ඒකින් කරන්න දෙයක් නෑනේ...

" නැත්තේ මොකද අපි අද ආපහු රෝස ලෝකයට යනවා. අන්න ඊයේ ඔයාගේ ලොකූ සන්නිවේදනය කවචයෙන් මෙහෙ ආවලු.. හොයාගෙන. පස්සේ අපි බලය ගන්න බෙහෙත් කුටියේ කියලා ලෝඩ් චින් කියලා..

" ආ......ලොකූ ආවලු ද...????? අනෙ අයියෝ මම දැක්කේ නෑනේ.. මගේ ලොකූ.. අයි මිස් යූ ලොකූ....

" හ්ම්ම් හ්ම්ම් දැන් කන්නකෝ අපි යමු..."

ආහාර ගැනීමෙන් පසුව දෙදෙනා ශ්වේත මාළිගයේ පිටුපස ඇලට නෑමට යන්නට සූදානම් විය...

" බබී නටන්න තියාගන්න එපා ගිහින්.. මම සේරම දෙවිවරුන්ට ඒ පැත්ත පලාතේවත් අද දවසටම එන එක තහනම් කරා..."

" ආ............ෂාන් මනමාල හිනාවක් යීබෝට පෑවේය..

" ඒයි මොනවද හිතන්නේ.. වල් කොල්ලා.. විලෝපිත කැලේවත් මට ඉන්න දුන්නේ නෑ... දැන් ශ්වේත නදියෙත් මොකද්ද කරන්න ප්ලෑන් කරන්නේ..???"

" ඉතින් මොකද මට ඕනි ඒවා ඔයාගෙන් ගන්නේ නැතුව වෙන මොකෙගෙන් ගන්නද.."

ෂාන් බොරු තරහවක් මවාගෙන නැගිට යීබෝගේ උකුලෙන් වාඩි වූ අතර ගෙල වටා දෑත් ඔතාගන්නට විය...

"මගේ කපටි හොර කොල්ලා.."

දඟ වැඩමයි කරන්නේ....

" බබී....යීබෝ ෂාන්ගේ කනට බර වීය...

" හ්ම්ම් "

" ඇත්තටම මට අද ඔයාව ඕනි.."

ෂාන් එකවර රතු වීය...
එසේ රතු වූ කන් පෙත්තක් යීබෝ සෙමින් හපන්නට විය...

"මගේ පිස්සු කෝලම."

" බෝ බෝ.....?"

" හ්ම්ම්ම්..."

" අපි රෝස ලෝකය බේරගෙන මෙහෙ එනවද..???"

" හ්ම්ම්ම්... ඔයාගේ යූෂේන්ට අපි රෝස ලෝකය බාර දෙමු."

" අහ්... ඒත් එයාට ඒක පාලනය කරන්න බලය මදි නේද..??"

" ඉතින් අවශ්‍ය වෙලාවට ඔයා ගිහින් ආරක්ෂක වලල්ල සකස් කරලා එන්න..

" ඒකත් හොදයි.."

" එතකොට බෝ අපි රෝස ලෝකය බේරගෙන මොකක්ද කරන්නේ..?"

යීබෝගේ හිතේ කැරකුනේ පාතාල ලෝකය පිළිබදවය..
නමුත් ඔහුට ෂාන් එය දැන ගැනීමට අවශ්‍ය වූයේ නැත..නැවත ඔහු අනතුරේ වැටීම ම යීබෝ බියට පත් කරවන්නක් විය..

" ආපහු මෙහෙ එනවා.. ඇවිල්ලා අපි සතුටින් ලෝක ඔක්කොම පාලනය කරගෙන ඉමු.. හැබැයි දේවසභාව බාරගන්න නිසා වැඩ වැඩි වෙයි..

" කමක් නෑ .. මම ලගම ඉන්නවා..."

" හ්ම් අපි දැන් යමු ශ්වේත නදියට..."

යීබෝ ෂාන්ව උකුලේ රදවාගෙනම නැගිට්ට අතර ෂාන් එලෙසම කකුල් යීබෝගේ ඉනවටා බැදගෙන කර වටේ තිබූ අත තද කරගත්තේය..

"බෝ බෝ... කවුරුත් එන්නෑ කියලා ශුවර් ද...?

" ඇයි මම දැන් නිකන්ම වෙයිටො නෙවෙයි.. ලෝක පාලක දෙවියන්. ඉතින් කවුද එඩිතර..."

දෙදෙනා එකිනෙකාගේ යට ඇදුම් සහිතව ශ්වේත නදියට බැස්සේය....

" අම්බෝ බෝ බෝ සීතලයිනේ....."

" මගේ ලගින්ම ඉන්න හරියයි..."

යීබෝ ෂාන්ව රැගෙන ෂාන්ගේ දෙතොලට නදිය අසල තිබූ ගලක් උඩින් ෂාන්ව තබා බර වීය...

"අහ්ම් බෝ.... "

" මගේ පැටියා..."

යීබෝ ෂාන්ගේ දොතොල් සෙමින් සිපගන්නට වූ අතර ෂාන් තම නිරුවත් පපුව යීබෝගේ නිරුවත් පපුවේ ගාන්නට විය.. දෙදෙනාම අඩවන් දෑසින් පසු වූ අතර ෂාන් ආසම යීබෝගේ එම ලා කොළ පැහැති අඩවන් මෙන්ම මත් දෑසටයි...
එය සෑම විටම එලෙස නොමැති වන අතර ෂාන්ව ඔහුට බොහෝ ලෙස අවශ්‍ය වුවහොත් පමණක් ඒවා මත්වන්නේය..

" අහ්ම්... යීබෝ ෂාන්ගේ දෙතොල් සපනින් මෙන් සිපගන්නටවිය.. ෂාන් තම මුව විවර කරමින් යීබෝට එයට තවත් ඉඩ සලසා දුන්නේය...
යීබෝගේ දෑත් ශාන්ගේ සිනිදු සම පුරා උමතුවෙන් මෙන් ගමන් කරන්නට වූ අතර ඒවා වැඩි වශයෙන් නැවතී තිබුණේ අඩක් විවර වී ඇති ෂාන්ගේ පීච්වන් පසුපසයි....
ඒවා ඒ මේ අත උමතුවෙන් මෙන් ගමන් කරන්නට වූ අතර එම ඇගිලි ශාන්ගේ සියුම් තැන් සොයා ගමන් කරන්නට විය...
දෙතොලින් නොනැවතුනු යීබෝගේ දෙතොල් ගමන් කරන්නට වූයේ ෂාන්ගේ නිරුවත් ගෙල පාමුලයි.. මොහොතකින් එම ගෙල පුරාම යීබෝගේ සිනිදු දිවේ පහස ෂාන් අඩවන් දෑසින් බුක්ති වින්දේය..

"අහ්ම්ම්ම්ම්ම් බෝ......අහ්...... "

ෂාන් ගේ යට ඇදුම් ද යීබෝගේ එක් අතකින් ඉරා විසි වූයේ පිලිවෙලට ගැලවීමට තරම් පියවි සිහියකින් දෙදෙනාගෙන් කිසිවෙකු නොසිටි නිසාය...

ෂාන්ගේ දෑත් යීබෝගේ ගෙල ත් හිසත් පිටත් පුරා ගමන් කලේය...

" අහ්ම් බෝ..."

ෂාන්ගෙන් කෙදිරියක් පිට වූයේ යීබෝගේ දෙතොල් ඇඩම්ස් ඇපල් අසල නතර වූ නිසාය.

ඒත් සමගම ෂාන්ගේ ඝනව ශීරාවන්ගෙන් පිරුණු සාමාජිකයාගෙන් ආශාවන් දෝරේ ගලන්නට වූ අතර යීබෝගේ උදරය පුරා එයින් තෙත් වූයේය...

" අහ්ම්.... බෝ අනේ... යීබො පසුව ෂාන්ගේ නිපල්ස් අසල කාර්‍යබහුල විය.. ඒවා දිවෙන් තෙත් කරමින් දත්වලින් සියුම් ලෙස පිටතට ඇද්දේය.. ඒවා තවත් යීබෝගේ පහස යදිනවාක් මෙන් පිටතට නෙරා එන්නට විය...

" අහ්ම්....බෝ "

ෂාන්ගේ කෙදිරිලි සමග සිරුර පුරා හිරි පිපිනේ සීතලට නම් නොවේ.. යීබෝගේ සියුම් දිවේ පහස දරාගත නොහැකිවයි....

අවසානයේ යීබෝ කොන්ද නමා ෂාන්ගේ රසඟට පාත් වූයේය...
එහි රස විදීමට යීබෝ සෙමින් එය තම මුව තුලට රැගෙන එහි ශීරාවන් වටා දිව රැගෙන යන්නට විය...

" ආහ්................හ්..............හ්...........හ්..................ම්.......ෂාන් තම දෙතොල් හපාගත්තේ යීබෝ දියුණු වී ඇති නිසාවෙනි..
ස්වර්ග ලෝකයේ ලස්සන තැන් බැලීමට ගොස් වෙලාවේ කැලය හා නදිය අසල අවසානයට එක් වූ මොහොතෙන් පසු මෙලෙස යීබෝ නිදහසේ තමා බුක්ති විදි දෙවන වතාව මෙය විය..
එම නිසා එය ශාන්ට තවත් මධුසමයක් වූයේය...

" අහ්..ම්... ෂාන් තම අඩවන් දෑසින් යීබෝ දෙස බලන්නට වූ අතර යීබෝගේ දෙතොල් හරහා ගමන් කරන තම සාමාජිකයා යීබෝගේ කම්මුල් පුරා පිරී යීබෝ තවත් සරාගී කර තිබුණේය...
එය දුටු ෂාන් තවත් ඉවසා ගත නොහැකි ආශාවන් ඝණ හා වැඩි ප්‍රමාණයකින් යීබෝගේ මුවේම එය පිටවන්නට සැලැස්වීය...

යීබෝ තවත් එය අත් නොහැරි අතර පසුව ලැබෙන පහස ෂාන්ට දරාගත් නොහැකිව යීබෝගේ කොපුල්වලින් අල්ලා තමාගේ මුව වෙතට ඇද ගත් අතර එම දෙතොල් තදින් ෂාන් විසින් සිපගත්තේය...

" බබී.... හැරෙන්නකෝ..."

" හාම්... ෂාන් තවමත් යීබෝගේ පහසින් මත්ව සිටි අතර ෂාන් එම ගල මතම මුනින් අතට හැරුණි...

යීබෝ තම තෙත් දිගු සාමාජිකයා ෂාන්ගේ සියුම් තැනෙහි පලමුව පිරිමැද පසුව සෙමින් සෙමින් ඇතුළු කරන්නට විය...

" අහ්ම්ම්..බෝ.....හිමින්..... "

" ම්හ්.. "

යීබෝ සම්පුර්ණයෙන් ෂාන්ට ඇතුළු වූ අතර සෙමින් උස් පහත් වන්නට වූ අතර ෂාන් තමා තුළ ගමන් කරන සාමාජිකයාගේ පහස කොදුඇට පෙල දක්වාද බුකිති විදින්නට විය...

"ආහ්.......ම්හ්........ම්හ්.............ෂාන්ගේ උපරිම පහස ඇති ස්ථානය යීබෝ ප්‍රථම වරට ස්පර්ශ කරන්නට වූ අතර ෂාන් තවත් යීබෝ ඉල්ලන්නට විය....

"අහ්ම්. බෝ බෝ එතන..... "

යීබෝ එහි තව තවත් තල්ලු කලේය...

හෝරාවන් 5 ක් පමණ ශ්වේත නදිය පුරා දෙදෙනාගේ කෙදිරිලි ඇසෙන්නට වූ අතර අවසානයේ ගොම්මන වීමට ප්‍රථම යීබෝ ෂාන්ව පරිස්සමෙන් නහවා පිසදමා ශ්වේත මාලිගයට ගියේය.. යන විටත් ෂාන් යීබෝගේ කර මත නිදා සිටී...

" බලයක් ලැබුණට මොකෝ මේ ඉන්නේ මගේ කම්මැලී ෂාන් බබාම තමයි.. මාව ගෑවුණත් එක්කො දොයි නැත්නම් හුරතලේ නැත්නම් වෙන දෙයක් ඉල්ලයි..."

" මගේ මැණික... මං ආදරෙයි "

යීබෝ ෂාන්ව සෙමින් ඇද මත තබා පොරවා පෘථිවි මාලිගයට පිටව ගියේ තවම සවසක් වූ නිසාය...
.
.
.
.
.
.
.
මතුසම්බන්ධයි
( බන්‍ටි )

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️

🔱 ඔන්න අද දිගම දිග කොටසක්😁

Continue Reading

You'll Also Like

236K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
13.8K 2.7K 22
[YiZhan] [COMPLETED] [HAPPY ENDING] ❤️🔐.. I Want To Wrap My Arms Around You And Hold You 'till The Dawn Breaks .. 🔐❤️ First Update Facebook...
2.6K 508 18
if he loves me again.. ඈත අහසේ දිලෙන තරුවක් ඔහුට හිමි කරගත හැකි වේද.. ඒ තාරකාව ඔ⁣හුගේම බව දැනුනත්. මේ මොහොතේ හිමි කර නොගත්තොත්.. සදහටම ඔහුට අහිමි වේ...
36.2K 7.1K 85
හිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚