The Lord of Weito-(YizhanFF✔️...

By BantiPrabu

45.4K 10.8K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... More

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
17 ( ශ්වේත මාළිගය )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
23- ( බල වර්ධනය )
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
36- ( අත්භූත වනය )
37- ( ශාක දඩයම )
38- ( ගස් වැල් සමඟ )
39- ( අතුරුදහන් වීම )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
44-( ශ්වේත නදිය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

13 ( 2500 රහස )

645 164 10
By BantiPrabu

The Lord Of Weito- (Green Lord💚❤️)
.
.
.
.
.
දහ තුන කොටස-13
( 2500ක රහස )
.
.
.
.
" ලොකූ.........................??????
ඔයා මගේ ලොකූ වගේමයි...
wooooowwwww හරිම ලස්සනයි ....

" චූටි මැණික මං ඔයාගේ ලොකූ තමයි.. ඒත් ලොකූත් නෙවෙයි...

ෂාන්ට ඒ කියූ අපභ්‍රංශය වැටහුණේ නැත.. ඔහු දිව ගොස් තම ආච්චිව බදා ගත්තේය...

ඇය ෂාන්ව තමා මතින් ඉවත් කර බැරෑරුම් මුහුණකට මාරු වීය..
අපි යමුකො ඇතුලට...ඇය තමා අනුගමනය කරන ලෙස තිදෙනාට පැවසුවේය...

මාලිගය තුළ තවමත් දීප්තිමත්භාවයක් නොවීය...සුෂී( බාරකාර මව ) තවත් පෙරට වඩා කුඩා දොරටුවක්  අසලට ගොස් එය ඇරියේය..

එය ද ඉතා කළුවර වූවත් ෂාන් එය තුළට අඩිය තබනවාත් සමගම දසතම විදුලි පහන් දැල්විණි...

එය ඉතා විශාල ශාලාවක් වූ අතර බිත්ති පුරාවට රතු පැහැති අගලක පමණ කුඩා රෝස වැලක් ලෙස පැතිර බිත්ති වසාගෙන තිබුණේය..

එය ස්වභාවික දේවල් වලින් ආවරණය වී තිබූ විශ්මිත මාලිගා කොටසක් වූ අතර ෂාන් සහ යීබෝ එකිනෙකාට සමාන්තරව වට පිට බලමින් සුෂී ලගට ගියේය...

මාලිගා කොටස කෙලවර රෝස කටුවලින් සමන්විත දිගු අඩි දෙකක් පමණ මහත කණු දෙකක් තිබූ අතර ඒ මැද රෝස කොළවලින් ආවරණය කරන ලද සිංහාසනයක් වැන්නක් තිබිණි.
එය තනිකරම  රත්තරන් වූ අතර පිට දෙස රෝස මල් දෙකක් කැටයම් කර තිබුණි...

එය විශ්මය උපදවන සිංහාසනයක් වීය... එහි පිට හැඩය ත්‍රිකෝණාකාර වූ අතර එම ත්‍රිකෝණය ඉහල උල් වන ස්ථානයේ රතු පැහැ මැණිකක් ඔබ්බවා තිබුණි ..
එය හදවතක හැඩයකට කපා තිබුණි.. ඉන් ලා රතු එලියක් විහිදුනේය.

ෂාන් සහ යීබෝ පුදුමයෙන් අවට බලා සිටි අතර එය විශ්වාස කල නොහැකි තරම් සුන්දර දර්ශනයක් වීය...

සුෂී යුනිකෝන් මිනිසා දෙසට හැරී අණක් දෙන්නට මෙන් බැලීය..

" යූෂෙන් ...!!!!!

" එකවරම යූෂෙන් පැමිණ තම අත තිබු ඔටුන්න සුෂී වන බාරකාර මවගේ අත තැබීය...

ඇය එය දෑතට ගත්තේය...

"චූටී ඔයා ප්‍රශ්න ගොඩක ඉන්නවා ඇත්තේ....

" මම සේරම ඔයාට පැහැදිලි කරන්නම්.. ඒත් මේ අවස්ථාව තවත් මට මග අරින්න බෑ..

Rose place තවත් අනතුරට පත් වෙනවා මේ නිසා..

ෂාන් ප්‍රශ්නාර්ථයකින් ලොකූ දෙස බලා සිටියේය...

" එන්න ලගට .. ඇය සිංහාසනය දෙසට හැරිනි..

එකවරම දොරටුවෙන් සමනලුන් , හාවන් ,මුවන් , කුරුල්ලන් , සියයකට අධිකව ඇතුලු වී ශාලාව පිරෙන්නට විය...

දේදුනු කිරණ දසත පැතිරෙන්නට  වූ අතර ලොකු තම අතකින් එම එලිය තම අතට ගෙන ඔටුන්නට ඇතුලු කලේය..

එකවරම සියලුම සතුන් රතු ලෝගු ඇදි මිනිසුන් බවට පත් වූයේය..
ඔවුන් පිළිවෙලකට පෙල ගැහුණු අතර සුෂී තම අත ඇති ඔටුන්න ෂාන්ගේ හිස මත පැලැන්දවීය...
ෂාන් තම දෑස් පුදුමයට හරවා ගත් අතර යීබෝ ෂාන් ඔටුන්න සමග වඩ වඩාත් කඩවසම් යැයි සිතමින් සිටියේය...

" ලොකූ ..............ඇයි මේ..............????

වටේම සිටි මිනිසුන් සහ යූෂෙන් ෂාන් ඉදිරියේ දණ නමා ගෙන එක අතක් පිටුපසට තබාගෙන සෘජුව බලා සිටියේය...

සුෂී ද ෂාන් ඉදිරියේ දණ ගසා ගත් විට නම් ෂාන්ගේ දෑස් මගින් කදුලක් එලියට පැන්නේය...

" ඇයි මේ....????
ෂාන් යීබෝ දෙස බැලූව ද යිබෝ වටේ සිටි මිනිසුන් දෙස බලා සිටින්නට විය.

"Red Rose  උතුමාණෙනි ...,
අපේ ගෞරවය පිළිගන්න...
අවුරුදු 1800ක පමණ සිට අරාජිකව තිබූ අපේ රෝස ලෝකය නැවත ගොඩනගනු මැනවි උතුමාණෙනි...

" දීර්ඝ කාලයක් වැජඹේවා........! ////////////////

එම කෑගැසීම් ෂාන්ගේ කන් පුරා දෝංකාර දෙන්නට විය...

යීබෝ සහ ෂාන් පුදුමයෙන් බලා සිටි අතර සුෂී පිරිසට ඉගි කරමින් ඔවුන් පිටත් කර හැරියේය...
ෂාන් සියලු දෙනා ඉදිරියේ අපහසුතාවයෙන් සිටි නිසා කකුල් පන නැති වී වැටෙන්නට ගිය අතර ෂාන් යීබෝගේ උරහිසට බර වීය...

සුෂී පැමිණ ෂාන්ගේ අතින් අල්ලා ගත්තේය.. හතර දෙනා කෙළවරක තිබූ විශාල වට මේසයක් වටා වාඩි වීය...

ෂාන් එම මේසය මත තම හිස තබාගත් අතර සුෂී ෂාන්ගේ හිස මත අත තබමින් කතා කරන්නට වීය...

" චූටි මැණික  ... මම දන්නවා ඔයාට මේ දේවල් අදහා ගන්නවත් බෑ කියලා..
මේ තමයි චූටි ඔයාගෙ ඇත්තම ඇත්ත ස්වරූපය...
ඔයාගෙ ඔලුව ටිකක් උස්සන්න.. මේ බලන්න....

සුෂී ෂාන්  දෙස ආදරයෙන් අමතන්නට වීය...

මම ඔයාට සේරම මුල ඉදලා අගටම කියලා දෙන්නම් මැණික.. ඇයට තාමත් ෂාන් තම හුරතල් දරුවා වීය..

ෂාන් තම හිස සෙමින් ඔසවා තම ලොකූ දෙස බලන්නට වීය....

අහන්න මගේ මැණික.. ඔයාට මං චූටි කාලෙ කියලා දුන්න පුරාවෘත්තය ඔයාගෙ පුරාවෘත්තයයි...

ඒකෙ ඉන්න Red Rose King ඔයයි..

මේ ළඟ ඉන්නේ Lord weito ඔයාගේ ආත්මීය සහකරු යි...

මේක වසර 2500ක් දීර්ඝ කතාවක්.. මම ඔයාට මුල ඉඳලාම සේරම කියන්නම්...

පුරාවෘත්තය විතරක් නෙවෙයි.. ඔයා ආපහු Rose place එන්න තවත් හේතු ගොඩක් තියනවා.....
.
.
.

.
.
.
මතුසම්බන්ධයි 💚💚❤️
( prabu )

*SpNotes:- ඔන්න බෝනස් දුන්නා. අලුතෙන් පේජ් එකෙන් හදන වෙලාවල්වල කතාව දෙන්න දිගටම උපරිම උත්සහ කරනවා..

ඔයාලා කතාව පිළිවෙලකට කල්පනාවෙන් කියවන්න.. නැත්නම් මේ කතාව තේරෙන්නේ නෑ..

කතාව රසවිදින්න.. ලයික් කමන්ට් කරන හැමෝටම ස්තූතියි ❤️♥️💚

🚫 මෙම කතාවේ සියලු අයිතිය කර්තෘ සතු වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් තැනක පලකිරීම සපුරා තහනම්....🚫







Continue Reading

You'll Also Like

61.2K 11.5K 51
ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න,ආදරය කරන්න දන්න කෙනෙක් හම්බ වෙන්නම් ඕන...හරියට මට ඔයාව ලැබුනා වගේ 💚❤️
26.7K 3.7K 15
"එකම එක පාරක් මට සමාව දෙන්න මහ..ත්..ත..යා.. එක..ම එක පාර..ක් මට සමා..ව දෙන්..න." ~❤️❤️ "එක පාරක් මට සමාව දියන් මගෙ වස්...
24.9K 4.2K 12
"I don't want someone who promises me the moon and stars.. I want someone who promises to sit on a rooftop and watch them with me" - Xiao Zhan _____...
26.1K 5.4K 37
♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා...