Chapter 1

5.2K 643 266
                                    

Soo අද ඉඳන් ඔයා ඔහොම නටලා හරියන්නේ නැ. Husband ට ඕන විඳියට ඉන්න ඕන.😏

මන් ඉන්නේ කාටවත් ඕන විඳියට නෙවේ මට ඕන විඳියට 😬

Soo pov

ඔව් අද මගේ wedding එක. මන් බදින කෙනාව දන්නේ නැ. අද තමා බලාගන්න ඕන. 😁මට කොච්චර කිව්වත් එයාව හම්බවෙන්න කියලා මන් ගියේ නැ. මොකටද මන් යන්නේ. මන් දන්නේ එයා Kim company එකේ අයිතිකාරයා Kim Taehyung කියලා විතරයි. 😐මොනා කරන්නද අකැමැත්තෙන් උනත් මට බඳින්න වෙනවා අප්පට පොරොන්දු උන නිසා. මේ මල ඉලව් wedding එක නිසා මගේ පරම පිවිතුරු Love එකට ද්‍රෝහී වෙන්න වෙනවා. 😐

මන් වෙනස් කෙල්ලේ. කව්රුත් කියන දේ කනකට ගන්නේ නැති නිතරම කාට හරි ගහන්න බලන් ඉන්න පිස්සු කෙල්ලෙක්. 😁මගෙ පිවිතුරු love එක තමයි Bulletproof Gang එකේ V. මන් එයාව දැකලත් නැ එ උනාට මාර ආසයි. මාර ආදරෙයි. මන් කැමති එයා shoot කරන විඳියට. ගහගන්න විඳියට. මන් ඒක අැස් දෙකෙන්ම දැක්කා නේ. ඔව් මන් ඇස් දෙකෙන්ම දැක්කා. 😉දවසක් පාරේ යනකොට කව්රු හරි මනුස්සයෙක් කෙල්ලෙක්ට කරදර කරන්න හදනවා. මන් super girl වගේ එතැනට යන්න හදද්දි කව්රු හරි Van එකකින් ආවා. ඔව් එ bulletproof Gang එක. 😘මට පිස්සු හැදුනා අම්මෝ. එපාර එ මනුස්සයාට ගහලා ගියා කියන්න අම්මෝ. මන් එ වෙලාවෙ outograf එකක් ගන්න දුවගෙන ගියා. 🏃‍♀️ But මිත්‍රවරුනි මන් outograf එක ගත්තද. නැ නැ නේ. මන් යනකොටම කොහේද ගියා නේ.😅😢. හරි මගේ කතාව මින් අවසානයි. අසා සිටිය ඔබ සැමට ස්තුතියි. බඳින්න යන්න ඕන මන්. 😜

දුව එන්න යන්න ඕන.

අනේ මේ ගවුම එපා වෙනවා බැරිද දන්නේ නැ මට කලිසමක් ඇඳන් එන්න. එපා වෙනවා මට මේ මල විකාර පටලවාගෙන ඉන්න.

අප්පා මගේ අතින් අල්ල ගෙන අරන් ගියා. ඊට පස්සේ ඉතින් මනමාලයට මාව බාර දීලා ගිහින් ඉඳ ගත්තා. අම්මෝ handsome කොල්ලො හය දෙනෙක් වටෙට හිටගෙන හිටියා. මනමාලයා මාර handsome නේ.😍මෙන්න මේකා මට ඔරවනවා. දෙන්න හිතෙනවා මැරෙන්න 😎

Teahyun pov

මන් Kim Taehyung නැත්තන් best shooter V. අද මගේ wedding එක. මට ඉන්නේ ආච්චි විතරයි. මන් මේ යෝජනාවට මුලින් ගොඩක් විරුද්ධ උනා. ඒත් ආච්චී මට බල කරපු නිසා මන් මේ wedding එකට කැමති උනා. මට ආච්චී ට දුකක් දෙන්න බැරි නිසා. මන් marry කරන්න ඉන්න කෙල්ලව මන් දැකල නැ. කලින් බලන්න යන්න කිව්වට මන් ගියේ නැ. ඕන නම් කෙල්ල එයි කියලා. ඒත් ආවේ නැ. 😕

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now