Chapter 21

2.2K 437 138
                                    

⭐ICB Chapter 21⭐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⭐ICB Chapter 21⭐

💟 I MADE BIG MISTAKES 💟

Auther - Teahyung ව චුට්ටක් අඬවමු ඈ

Soo Won pov

මන් ගහ යටට වෙලා හිටියේ Teahyung ආයේ එනවා කියලා දැනගෙන. ටික වෙලාවක් ගියත් කවුරුත්ම ආවේ නැ. වැස්සත් ටික ටික වැඩි වෙනවා. සීතල නිසා මට දැනුනේ මගේ අත පය හොඳටම ගල් වෙලා වගේ. කව්රු හරි ආපු සද්දයක් මට ඇහුන නිසා මන් හිතුවේ Teahyung කියලා. ඒත් ඇවිත් හිටියේ බීපු කොල්ලො වගයක්. එ කොල්ලො ටික මන් ඉන්න තැනට ඇවිත් මහ අමුතු බැල්මක් මට දැම්මා. මට නැගිටින්න ඕන උනත් මගෙ ඇගට නැගිටිනවත් පන නැ කියලා තේරුණා. එ බීපු කොල්ලො ටික මගේ දිහාවට කෑදර බැල්මක් දාගෙන ආවා. මට පුළුවන් උනේ වාඩී වෙලා ඉන්න විඳියටම පිටිපස්සට යන්න විතරයි. එක කොල්ලෙක් ඇවිත් මාව ඇදලා ළඟට ගත්තා මගේ මුළු කකුල් දෙකම තුවාල වෙලා ගියේ මන් ඇදන් හිටපු short skirt එක මගේ කකුල් දෙක ආවරණය වෙන්න මදි නිසා. මට නැගිටලා දුවන්න ඕන උනොත් මට පනක් නැ නැගිටින්න. මට පුළුවන් උනේ දඟලන්න විතරයි. මන් ගාවට ආව තව කොල්ලෙක්ට මන් කම්මුල් පාරක් දුන්නෙ මට එ වෙලාවෙ කරන්න පුළුවන් උනේ ඒක විතරක් නිසා. ඒත් ඒකෙන් උනේ එ කොල්ලො ටිකට තව ටිකක් කේන්ති ගියපු එක. තව කව්රු හරි ඇවිත් මගෙ කොන්ඩෙන් ඇද්දෙ මගේ ඉතුරු වෙලා තියන පන ටිකත් නැති වෙලා යන්න. මට පුළුවන් උනා හයියෙන් මාව ආරක්ෂා කරන්න පුළුවන් කෙනාගේ නම කියලා කෑ ගහන්න

"Teahyung - ah "

මට එච්චරයි කරගන්න පුළුවන් උනේ. හැම දේම කළුවර වෙලා පෙනුනා. ඊට එහා මොනවා උනාද කියලා මන් දන්නේ නැ.

Teahyung pov

Soo won ආයේ ආපු නැති නිසා මන් ඉක්මනට car එක අරන් ආයේ ගියා. මන් දැක්කා Soo Won ගෙ jacket එක car එකේ තියනවා. මන් Soo ව දාලා ඇවිත් තියෙන්නේ මේ වැස්ස අස්සේ හීතලේ කියලා මතක් වෙන්කොට මට මන් ගැනම ලොකු කේන්තියක් ආවා. පුළුවන් තරම් ඉක්මනට මන් ආවේ Soo ව දාලා ආපු තැනට එතැන මන් යනකොට කව්රුත් හිටියේ නැ. මන් තියන car එකෙන් බැහැලා වටපිට බැලුවේ Soo Won ඇති කියලා හිතා ගෙන. මන් පුළුවන් තරං හයියෙන් ඉස්සරහට ඇවිදන් ආවේ Soo Won ව හොයා ගන්න. මට දැනුනේ ලොකු වරදකාරී හැගීමක් සහ ලොකු භයක්. මට එ එක්කම වගේ ඇහුනේ මගෙ නම කියලා කවුරු හරි කෑ ගහනවා විතරයි. මට එ කට හඩ අදුර ගන්න වැඩි වෙලාවක් ගියේ නැ. ඔව් එ මන් පනටත් වඩා ආදරේ කරන මගෙ Soo Won. එ කෑ ගැහිල්ලේ තිබුණේ ලොකු වේදනාකාරී හඬක්. මන් පුළුවන් තරම් ඉක්මනට එ කට හඬ ආපු පැත්තටත් දිව්වේ මගෙ පනට මුකුත් වෙන්න එපා කියලා හිතින් හිතන ගමන්. මන් දැක්කේ කව්රු හරි බීපු කොල්ලො වගයක් කව්රු හරි වට කරන් ඉන්නවා (මේ වගේ මනුස්සයෙක් අනේ) එ කව්රුත් නෙවේ හිටියේ Soo Won. මගෙ Soo Won ව රේප් කරන්නද හදල තියෙන්නේ. මට ආපු කේන්තිය හැටියට මන් එතැනට දුවගෙන ගියාද පියෑබුවද කියලා හිතාගන්න බැ 😁🤣

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now