Chapter 7

2.6K 480 92
                                    

Teahyung pov

Doctor ඇවිත් soo ව check කරා.

Tea - doctor මොකක්ද වෙලා තියෙන්නෙ. 🤕

Doc- මෙයාගේ බඩ හරිය හොඳටම පිච්චිලා තියනවා තව අත් දෙකත් පිච්චිලා. බෙහෙත් දෙන්නම්. එතකොට cream එකක් දෙන්නම් ඒක ගාන්න අනිවාරෙන්ම. නැත්තන් තුවාල පැවසන්න පුළුවන්. පේෂන්ට සිහිය නැති වෙලා තියෙන්නෙ බඩ හරිය හොඳටම පිච්චිලා තියන නිසා. මෙයාට සිහිය ආවමනම් ඉන්න අමාරු වෙයි ටිකක්. ඒක නිසා මේ ලියලා දෙන බෙහෙත් ටික ඉක්මනට දෙන්න. 🙄

Tea- හරි doctor මන් එ විඳියට කරන්නම් කුමාවො doctor.

Soo won pov

අව් මගේ ඔලුව නැ බඩ, අත රිදෙනවා ගොඩක් අව්. අව් ඉන්න බැ. 😟

Tea - නැගිට්ටද? ගොඩක් රිදෙනවද. මොකක්ද එ කරේ. 😤

මොකක්ද කරේ අහන්නෙ එ කෙල්ල උඩ බලන් ගිහින් මගෙ ඇඟේ Coffee එක වැට්ටුවා.

Tea- මොකටද කකුල් මාට්ටු දැම්මෙ. මේ shirt එක ඇද ගන්න.😺

මේ මම කකුල් මාට්ටු පිස්සුද. මොකක් කෝ මන් ඇදන් හිටපු බලවුස් එක. 😲

Tea - ගැලව්වා. 😂

කව්ද

Tea - ලේඩීස් doctor කෙනෙක් ඇවිත් ඔයාව check කරලා බෙහෙත් දුන්නා හරිද. දැන් මේක අඳින්න. ඔයාගෙ බලවුස් එක ඇන්දෝත් තුවාලවලට අමාරු වෙයි. මොකද බලන් ඉන්නේ මන් අන්දවන්න ඕනද නැත්තන් ඔහොම යනවද. 🤗

යනවා යන්න ඕක දීලා එළියට. මන් ඇද ගන්නම්. 🤭

මහ ලොකුවට ඇඳ ගන්නම් කිව්වට හෙන ගේමක් දෙන්න උනා ඇඳ ගන්න. මගෙ අත් දෙකත් තුවාල වෙලා නිසා.

Tea - soo won අපි යමුද. මන් එන්නද ඇතුලට. 😊

හරි ඉන්න මන් එනවා මේ. ඇවිඳින්න හදන කොට දවල් තරු පෙනුනා අම්මෝ. ඉන්න බැ. අනේ Teahyung මට ඉන්න බැ දැන් නම් ඉක්මණට ගෙදර යමු.

Tea - ගොඩක් අමාරුයිද. හරි අපි ඉක්මනට යමු 🙂

Teahyung pov

Soo ට අමාරු කිව්වා නිසා මන් ටිකක් වේගෙන් ගියා.

Teahyung හිමිහිට යන්න නැත්තන් ගෙදර නෙවේ කනත්තට යන්න වෙන්නේ. 😅

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now