Chapter 11

2.6K 479 146
                                    

Soo - හරි මන් ලෑස්ති උනා අපි යමු.

Soo pov

මන් Teahyung එනකොට ලෑස්ති වෙලා හිටියේ. Teahyung ආපු ගමන් අපි doctor හම්බවෙන්න ගියා.
______________________________________

At the drom

Jin - තමුසේලා ඔක්කොටම කෙල්ලො ඉන්නවා එහෙනම්.

Suga - මට නැ.

Jk - මට සැකයි.

Suga - එ මොකද.

Jk - මන් දැක්කා හියුන් තනියම හිනා වෙනවා. එතකොට Phone එක දිහා බලාගෙන තනියෙන් හිනා වෙනවා.

Suga - මට තනියෙන් හිනා වෙන්න බැරිද.

Jk - නැ නේ මෙහෙමනේ ජින් හියුන් නම් තනියෙන් හිනා වෙන්නේ නූනාව කිස් කරපු දවසට තමයි.

Jin - එයි මැටි හාවා තමුසෙ කොහොමද එහෙම කියන්නේ.

Jk - එහෙම තමයි මට තේරෙනවා. මන් තාම අර අවුරුදු 15 වෙ පොඩි එකා නෙවේ.

Jin - යා තමුසෙව හදන්න බැ. තමුසෙට මන් කොච්චර හොඳ දේවල් කියලා දෙන්න හැදුවත් පැය 24 ම හිටියේ jimin එක්කයි v එක්කයි. උන් එක්ක ඉඳලා තමුසෙ හොඳටම නරක් වෙලා. මට තමුන්ලා ඔක්කොගෙම girl ලා බලන්න ඕන.

Jimin - හරි අපි දවසක එක්කන් එන්නම් 🤭

_____________________________________

Doctor - මොකක්ද තියන ප්‍රශ්නෙ. හරියට පැහැදිලිව කියන්න.

Soo - මට හීනයක් පේනවා. එ හීනෙ මේ ලඟදි දැකපු එකක් නෙවේ. මට එ කාලෙ ඉඳන් පේන හීනයක්. එ වෙලාවට ඡායා වගේ දේවල් මට මතක් වෙන්න ගන්නවා. එ වගේම එ වෙලාවට දරාගන්න බැරි තරම් ඔලුව කැක්කුමක් එනවා.

Doctor - ඔයට memory lost එකක් වෙලා තියෙද.

Soo - ඔව් doctor මගෙ අප්පා කියන විදියට මට අවුරුදු 10 දි මගේ මතකෙ නැති වෙලා තියනවා. මට පොඩි කාලේ කිසිම දෙයක් මතක නැ. මගෙ අම්මවත් මට හරියට මතක නැ.

Doctor- මට මේ ඔක්කොම හරියට බැලුවම තේරෙන්නේ ඔයාට එ පේන්නේ ඔයාගෙ ජීවිතේ සම්බන්ධ දෙයක් කියලා.

Tea - එ කියන්නේ doctor එ හීනෙ ඉන්න ගැනු ලමයා soo won වෙන්න පුළුවන් කියලද කියන්නේ.

Doctor - ඔව් ගොඩක් දුරට 80% වගේ එ ලමයා වෙන්න පුළුවන්. තව එ වෙලාවට ඔයාට මතක් වෙන්න හදන්නේ ඔයාගෙ නැති උන මතකෙ වෙන්න පුළුවන්. ඔයාට කියන්න පුලුවන්ද මොනවද ඡායා වගේ පේන්නේ කියලා.

I CAN'T BELIEVE (COMPLETED) ☑️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin